BOC/Peoples BANK/NSB 3ma ehemada?සමහර බැංකු කාඩ් පේමන් දෙන්නෑ රටේ සල්ලි පිටයයි කියලා
Matat Dollar 20ka withara ekakLoku ganan khmada dan na, sampath ekenn dollar 4ka 5ks ekk nan order kars
Thanks mchn250 dollar limit ekak witarai tiyenne. Card center ekata katha karapan baya natiwa.
ඒ අර play කරලා ගන්න පුලුවන් coupon දාපුවාමත් ඔය වැඩේම වෙනවා. අයින් කරලා payment එක කරපු ගමන් successඋබ අලීඑක්ස්ප්‍රෙස් අලුත් එකවුන්ට් හදන් නේද පේමන්ට් කරන්න යන්නේ, අර කූපන් දාගෙන !
කූපන් අයින් කරපන් - ලස්සනට ට පේමන්ට් එක යයි
ඔව් බම් ඒක තමා සීන් එක.ඒ අර play කරලා ගන්න පුලුවන් coupon දාපුවාමත් ඔය වැඩේම වෙනවා. අයින් කරලා payment එක කරපු ගමන් success
උබලගෙත් එහෙමද ,මං හිතුවෙ මගෙ විතරයි කියලඒ අර play කරලා ගන්න පුලුවන් coupon දාපුවාමත් ඔය වැඩේම වෙනවා. අයින් කරලා payment එක කරපු ගමන් success
උබ අලීඑක්ස්ප්‍රෙස් අලුත් එකවුන්ට් හදන් නේද පේමන්ට් කරන්න යන්නේ, අර කූපන් දාගෙන !
කූපන් අයින් කරපන් - ලස්සනට ට පේමන්ට් එක යයි