Ali express payment problem

Shendr

Junior member
  • Jun 24, 2021
    67
    59
    18
    Ali express ekata item ekak cart ekata dagena ekata pay karanna giyama pay karanna denne nane
    Ublaget ehemada?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    උබ අලීඑක්ස්ප්‍රෙස් අලුත් එකවුන්ට් හදන් නේද පේමන්ට් කරන්න යන්නේ, අර කූපන් දාගෙන !
    කූපන් අයින් කරපන් - ලස්සනට ට පේමන්ට් එක යයි
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    උබ අලීඑක්ස්ප්‍රෙස් අලුත් එකවුන්ට් හදන් නේද පේමන්ට් කරන්න යන්නේ, අර කූපන් දාගෙන !
    කූපන් අයින් කරපන් - ලස්සනට ට පේමන්ට් එක යයි
    ඒ අර play කරලා ගන්න පුලුවන් coupon දාපුවාමත් ඔය වැඩේම වෙනවා. අයින් කරලා payment එක කරපු ගමන් success
     
    • Like
    Reactions: charitha2011

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඒ අර play කරලා ගන්න පුලුවන් coupon දාපුවාමත් ඔය වැඩේම වෙනවා. අයින් කරලා payment එක කරපු ගමන් success
    උබලගෙත් එහෙමද ,මං හිතුවෙ මගෙ විතරයි කියල 😑😑 ඇයි බං එහෙම වෙන්නෙ ?
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    උබ අලීඑක්ස්ප්‍රෙස් අලුත් එකවුන්ට් හදන් නේද පේමන්ට් කරන්න යන්නේ, අර කූපන් දාගෙන !
    කූපන් අයින් කරපන් - ලස්සනට ට පේමන්ට් එක යයි

    ඇයි ඒ
     
    • Like
    Reactions: charitha2011