solar ඉන්වර්ටර් එහෙම අයිටම් එකේ ගානmයි ෂිපින් cost එකත්.
helplesser Well-known member Nov 20, 2017 18,187 27,851 113 36 Mirihana alis.alberta.ca May 19, 2022 #1 solar ඉන්වර්ටර් එහෙම අයිටම් එකේ ගානmයි ෂිපින් cost එකත්.
channaq4 Well-known member Jun 30, 2008 3,322 1,053 113 නොදනි(Unknown) May 19, 2022 #2 diy off grid solar group eka admin service ekan genna ganna
helplesser Well-known member Nov 20, 2017 18,187 27,851 113 36 Mirihana alis.alberta.ca May 19, 2022 #3 channaq4 said: diy off grid solar group eka admin service ekan genna ganna Click to expand... masa ganak yanawane enna.
channaq4 said: diy off grid solar group eka admin service ekan genna ganna Click to expand... masa ganak yanawane enna.
NEMISIS Well-known member Nov 13, 2013 11,406 19,572 113 Colombo May 19, 2022 #4 අලි එකේ එවුන් දන්නවා දැං ලංකාවෙ එවුන් ඩෙස්පරේට් වෙලා ඉන්වර්ටර් හොයනවා කියලා, උන් ගාන වැඩි කරලා විකුනනවා ඒක එක හේතුවක් ගාන වැඩි වෙන්න ශිපින් කොහොමත් air freight දැම්මම ටිකක් ගනන් තමයි කොරෝනා වලින් පස්සෙ ශිපින් ගනන් ගියා, ඒක නිසා කොහොමත් ගනන් වැඩියි
අලි එකේ එවුන් දන්නවා දැං ලංකාවෙ එවුන් ඩෙස්පරේට් වෙලා ඉන්වර්ටර් හොයනවා කියලා, උන් ගාන වැඩි කරලා විකුනනවා ඒක එක හේතුවක් ගාන වැඩි වෙන්න ශිපින් කොහොමත් air freight දැම්මම ටිකක් ගනන් තමයි කොරෝනා වලින් පස්සෙ ශිපින් ගනන් ගියා, ඒක නිසා කොහොමත් ගනන් වැඩියි