මේ මැයි-ජූනි මාසවල දැකපු දෙයක් තමයි ගොඩක් ෂොප් වල අයිටම් ස්ටොක් නැහැ. නැත්තං මාසයකට දෙකකට කලින් තිබුණු ගොඩක් ඒව ඉවරයි ආයෙ එන දවසක් කියන්න බෑ කියනව සමහර තැන්වල. හොඳ අවධානෙන් බැලුවොත් Online store වල වුනත් එහෙම දෙයක් පේනව බලන බලන තැන out of stock. විශේෂයෙන්ම Smart Phones, Laptop, Fridge වගේ අයිටම්. සමහර තැන්වල කියනව ලබන මාසෙ ඉදන් ගණම් යනව කියල. සමහර ඒවගෙ ගණම් වැඩි කරනව රටින් ගෙන්වන ඒවගෙ shipping cost එක වැඩි නිසා ඒකට ගණම් වැඩි වෙනව කියල. බලෙන්ම ස්ටොක් නැති එකක් පෙන්නවද කියල සැකයකුත් තියෙනව. ෂොප් එකක දෙකක නෙමෙයි හැම තැනම වගේ එහෙමයි.
සද්දයක් නැතිව ඉදල එක පාරටම ගණන් ඉහල යන්න හදනව වෙනව වෙන්න පුලුවන්.
සද්දයක් නැතිව ඉදල එක පාරටම ගණන් ඉහල යන්න හදනව වෙනව වෙන්න පුලුවන්.