අලි එකේ ස්ටෑන්ඩඩ් සිපින් හරි අඩු ගාණකට සිපින් හරි දැන් දෙන්නෙ නැත්තේ ඇයි ?DHL ම ගේන ඔප්සන් එක විතරයි දෙන්නෙ නිබෝසු වොච් එකක් ගන්න.. ඔසී වලටත් ෆ්‍ර්‍රි සිපින් දෙනවා..ගිය අවුරුද්දේ ෆ්‍රී සිපින් දීපු ගෙඩ්සෙට් අනන් මනම් ඔක්කොම දන් පට්ට සිපින් කොස්ට් එකක් ඉල්ලනවා...