Ali express

surasena56

Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    mama nam gennala thiyenawa machan mata nam awa gedaratama item okkoma, thawa ennath thiyenawa eka eka items

    Thanks machan. Mama dakka widihata prices walath aduwak thiyanawa,
    mama baluwe led lights , But thama aliexpress walin order kale nam ne.
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සෙලර් සුවර්නම් අනිවා බඩු එනවා.මම දැනට ඕඩර් කරපු ඔක්කොම ආව.අයිටම් එකට තියන feedback බලපන්.සමහර අයිටම් වලට එක feedback එකක් වගේ තිබ්බොත් සෙලර්ගේ අනිත් අයිටම් වලට feedback බලපං.ඒවා හොදයිනම් ඕඩර් දාපන්