Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මම හිතන්නේ මගේ වාහනේට තරම් Electronic items හයි කරපු වෙන වාහනයක් ලංකාවේ නැතුව ඇති. :rofl::rofl:
    මෙන්න මේවා තමයි හයි කරලා තියෙන්නේ :P:P

    1) Android Setup
    (Android 4.4.1 With Wi-fi, 2 USB port, 2 SD card slot, 2 AV in, 2 AV out, Navitel, Inbuilt TV tuner, inbuilt GPS receiver, 13GB internal memory,...etc)

    ඔය උඩ කියපු Navitel ගැන විස්තර මේකේ තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1695633

    2) Front dash cam with GPS + 32GB SD card
    3) Rear camera with 32GB SD card
    4) Additional cables for two cameras (එන්ජින් එක ඕෆ් කරලා වාහනේ කොහේ හරි පාර්ක් කරලා යද්දී කැමරා දෙකෙන් වාහනේ දෙපැත්තම රෙකෝඩ් වෙන්න. එතකොට මේ අමතර කේබල් දෙකට පවර් ගන්නේ Direct power supply දීලා තියන USB පෝට් 2න්)

    මේ කැමරා 2 ගැන විස්තර මේකේ තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1684572

    5) Radar detector
    6) Corner sensors
    7) Dialog 4G Wi-fi router (with new ON/Off push switch)
    8) Side mirror Camera (with new ON/off push switch)

    9) Cruise Control
    10) Head rest monitors with 2 AV in
    11) Courtesy Lamps (Welcome Lights)
    12) 2 USB port with direct power supply


    13) 1 USB+ 3 three 12V power supply for Rear tray (with new ON/Off push switch)
    14) Day time running lights (DRL) with relay (with new ON/Off push switch)
    15) Dash Cam videos access method from Car setup
    16) Auto retractable unit for mirrors

    17) New Radio signal booster
    18) Interior illumination lights
    19) New Analog TV antenna with booster
    20) 1500W DC 12V to AC 230V Power Inverter

    21) Scuff illumination
    22) LED Tube for as passenger light (with new ON/Off switch)
    23) Universal DC Converter 1500mA 12V to 1.5/3/4.5/6/7.5/9V
    24) Wi-Fi & Bluetooth OBD2 II Car Diagnostic Scan Tools with ON OFF Switch

    Non Electronic items
    ---------------------
    25) Rear Trunk cover
    26) Door lamination
    27) Spare wheel

    ජපානෙන් එද්දී තිබුන දේවල් :love::love:
    -------------------------
    28) Multi information Display
    29) Fog light
    30) Alloy Wheel
    31) Push start
    32) Multi function
    33) LED Head lights
    34) Head light washers
    35) Nanoe function
    36) Seat Heaters
    අනිත් හැම Aqua එකටම පොදු ඒවා සඳහන් කරන්නේ නෑ :)


    මේවගෙන් DRL හා Courtesy Lamps එක ගැන පෝස්ට් එකක් මේ

    DRL

    ------
    DRL දෙක හයි කලේ රිලේ එකක් දාලා. එතකොට සිග්නල් දාද්දී ඒ අදාල පැත්තේ DRL දෙක සිග්නල් ලයිට් එකත් එක්ක එකට බ්ලින්ක් වෙනවා. එන්ජින් එක ඕෆ් කරලා තත්පර 28කට පස්සෙයි DRL ඕෆ් වෙන්නේ. අපි parking light හරි head light හරි ON කළොත් DRL 4ම dim වෙනවා. DRL On/Off කරගන්න ස්විච් එකකුත් දාලා තියෙන්නේ. මෙන්න මේ රිලේ එකෙන් තමයි ඔය ටික කරන්නේ. :)
    http://www.ebay.com/itm/391121821973

    හැබැයි මේ DRL දෙක නැතුව වයර් 3ක් තියන DRL Ebay එකේ තියනවා. ඒ වගේ එකක් දැම්මා නම් සිග්නල් එකට බ්ලින්ක් වෙනවට අමතරව සුදු පාට DRL එක සිග්නල් එකට තැඹිලි පාටත් වෙනවා :rofl::rofl:

    මෙන්න මේක තමයි ග්‍රිල් එක දෙපැත්තට දැම්මේ. Aqua එකේ ග්‍රිල් එකේ හැඩයත් එක්ක ගානට මැච් වෙනවා
    http://www.ebay.com/itm/261861818535

    මේක තමයි කපලා ෆොග් ලයිට් එක වටේට රවුමට දැම්මේ. මැදින් කැපුවා කියලා කිසි අවුලක් වුනේ නෑ
    http://www.ebay.com/itm/271513030097

    Sample 3ක් චෙක් කරලා ෆොග් ලයිට් එකට අලවන්න මේ Double side tape එක තමයි ගත්තේ
    http://www.ebay.com/itm/290870332090

    DRL ON/OFF කරගන්න push switch එකකුත් දාලා තියෙන්නේ. ඒක ගෙනාවේ මෙතනින්
    http://www.aliexpress.com/item/Free...button-for-TOYOTA-highlander/32246107745.html

    0YBxmPU.jpg


    RokwXCm.jpg


    aybeA7c.jpg


    tFvNUQR.jpg


    bNJWr1D.jpg


    0t24CLI.jpg


    BQK4pkm.jpg


    Luysnch.jpg


    614PnQP.jpg



    Courtesy Lamps (Welcome Lights)
    ----------------------------------------------
    කලින් ඉඳන්ම මගේ සෙට් කරලා තිබුනා Remote key එක අරන් වාහනේට අඩි 3-4ක් ලඟට එද්දී ඇතුලේ illumination ලයිට් සේරම පත්තු වෙන්න. ඒ ලයින් එකටමයි මේකත් දීලා තියෙන්නේ. මේ ලයිට් දෙක සයිඩ් මිරර් එක යට තියන කප් දෙකක් ගලවලා ඒ දෙක වෙනුවට තමයි හයි කරන්නේ. එතකොට අපි කළුවරේ Key එක අරන් වාහනේට නඟින්න එද්දී මේ ලයිට් පත්තු වෙලා වාහනේ එක පැත්තක අඩි 30x40 විතර ප්‍රදේශයක් එළිය වෙනවා. :P:P

    තණකොල ගොල්ලක, මඩ ගොඩක වගේ තැනක Park කරලා නඟින්න එද්දී ප්‍රයෝජනවත්. සර්පයෙක් වගේ ඉන්නවද බලන්න පුළුවන් එතකොට.. වාහනේ එක දොරක් හරි ඇරුනමත් මේ ටික පත්තු වෙනවා. :)

    ඒ විතරක් නෙවෙයි කලුවරේ වාහනේ ලඟට එද්දී අඩි 30-40ක් ඈත තියා රිමෝට් කී එකෙන් වාහනේ අන්ලොක් කළොත් ඒ වෙලේ ඉඳන් මේ ලයිට් පත්තු වෙලා වාහනේ දෙපැත්ත එළිය වෙනවා තත්පර 15ක් විතර. :rofl::rofl::rofl:

    මේක ජපානෙන් ගෙනාව විස්තර මේ ලින්ක් එකේ තියනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1692461

    ඉතුරු හයි කරපු දේවල් ගැන විස්තර දාන්නේ නෑ. ඕන එකක් ඇහුවොත් විතරක් කියන්නම්. :):)

    හැබැයි Radar Detector ගැන නම් අහන්න එපා ඒක ගැන මම ප්‍රසිද්ධියේ කථා කරන්නේ නෑ.... :lol::lol::lol:


    mJQd1SP.jpg


    xyT05Ey.jpg


    AbaEY9o.jpg


    bdMdNtM.jpg



    මෙන්න තව ෆොටෝ ටිකක්

    මේ තියෙන්නේ පිටිපස්සේ සීට් එකේ අයට ඔනෙනම් passenger light ලයිට් එක On/Off කරගන්න දාපු ස්විච් එකක්. ඕනේ නම් මට ඩ්‍රයිවින් සීට් එකේ ඉඳන් වුනත් ඒ ලයිට් එක ඔන් කරන්න පුළුවන් මෙතනින් ඔන් කරලා තිබ්බොත්

    IB9uOwG.jpg


    Front dash cam with GPS

    o6tRumZ.jpg


    Side mirror Camera

    VUYJl0w.jpg


    Side Mirror Camera view

    UW9xE6l.jpg


    Head Rest Monitors

    fzJjvRP.jpg


    230V Power inverter

    aVFzGE3.jpg


    Rear Camera

    A3sHq9i.jpg


    4G wi-fi Router (චරස් බරස් වලින් අලවලා තියෙන්නේ ඕනේ වෙලාවක ගලවන්න පුළුවන් වෙන්න)

    Zfoj1IY.jpg


    Cruise Control Activate


    zgCv5o6.jpg
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    Aqua ekak neda? ube asawa ne .

    mama nam original pita wahane thiya ganna thamai asa.mata oya wage gadget one nam BMW 3 Series ekak gannawa . uba 360 view camera dala neda thiyenne? dialog 4g modem ekai ela ela
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :oo::oo::oo::oo::oo:

    ඔය ඔක්කොම හුයන්නවල් එක්ක කාර් එකේ ෆොටෝ ටිකක් දාපන්. අපිටත් හරියනවද බලන්න....
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Aqua ekak neda? ube asawa ne .

    mama nam original pita wahane thiya ganna thamai asa.mata oya wage gadget one nam BMW 3 Series ekak gannawa . uba 360 view camera dala neda thiyenne? dialog 4g modem ekai ela ela

    කැමරා ටික 360 නෙවෙයි බං
    Side mirror cam එක දැම්මේ ඉස්සරහා වම් පැත්තේ රෝදේ බලාගන්න.
    පටු පාරක අයින් කරද්දී, කණුවක් අයිනේ පාර්ක් කරද්දී වගේ ඒක වැදගත්

    රිවර්ස් කැමරාවත් 360 නෙවෙයි 180 වගේ

    Dash Cam 2ත් 360 නෙවෙයි. 170 වගේ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Mage nam reverse cam ekai DVD/GPS unit ekai dual USB charger (1A, 2A) ekak witharai ban. Dash cam ekak ganna inne.

    උඹට ගන්නවා නම් අඩුම මිලකට වැඩිම Video quality එකක් තියන කැමරාව කියන්නද? මෙන්න මේක ගනින්.
    මගේ කැමරාවේ Day time/Night time Video quality එකම මේකෙත් තියනවා
    http://www.ebay.com/itm/201309258025

    Day/Night video sample
    https://www.youtube.com/watch?v=YtUs-uomSnk