Ali express

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    අඩේ ali එකට payment karanna බෑනේ. Error ekk enwane Csc_ 72... මොකක්ද කියලා 🤔
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    උන් කූප්න් කියලා එකෙක් දෙනවා. හැබැයි කූපන් දැම්මොත් සල්ලි ගෙවන්න බෑ. කූපන් එක අයින් කරාම බඩු වැඩ. එතකොට කූපන්. අහ්හ් ඒක නිකන් තියෙන්නේ දෙනවා කියලා පෙන්නන්න.😂😂😂
     
    Buurawi

    Active member
  • Dec 3, 2020
    136
    68
    28
    හොර පාරෙන් ගිහින් ගන්න කූපන් වැඩ නෑ..
    මලිටිපල් එකවුන්ට් හදලා නම් වැඩ නෑ..
    අඩේ කූපන් එකක් තිබ්බෙ නෑ බන්
    ඒකෙ. අනික් අකවුන්ට් එක මන් හැමදාම use කරන එකෙනේ

    අඩේ කූපන් එකක් තිබ්බෙ නෑ බන්
    ඒකෙ. අනික් අකවුන්ට් එක මන් හැමදාම use කරන එකෙනේ
    Disconnect එකක් නම් තියනවා
    ------ Post added on Sep 27, 2021 at 10:25 PM

    අඩේ කූපන් එකක් තිබ්බෙ නෑ බන්
    ඒකෙ. අනික් අකවුන්ට් එක මන් හැමදාම use කරන එකෙනේ

    Disconnect එකක් නම් තියනවා
    ------ Post added on Sep 27, 2021 at 10:25 PM
    Discount
    ------ Post added on Sep 27, 2021 at 10:25 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අඩේ කූපන් එකක් තිබ්බෙ නෑ බන්
    ඒකෙ. අනික් අකවුන්ට් එක මන් හැමදාම use කරන එකෙනේ

    Disconnect එකක් නම් තියනවා
    ------ Post added on Sep 27, 2021 at 10:25 PM

    දාපන් vmware බඩු වැඩ
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    අලී එකේ කූපන් දෙන ගේම එක ඕපන් කරලා ඒකෙන් ගනින් කූපන්..
    ඒවා වැඩ අවුලක් නැතුව..
    උබට තව එකවුන්ට් තියෙනවා නම් කාඩ් එක බ්ලොක් වෙන්නත් ඉඩ තියෙනවා..
     
    • Like
    Reactions: kinkon