Matale. Call karala aaweGewal koheda
Ge hoyaganna call krada ,naththan hoyagena awada
Matale. Call karala aaweGewal koheda
Ge hoyaganna call krada ,naththan hoyagena awada
eka nisa genuin pay karala ganna customers lage ewawath unta deliver karaganna baruwa inne. 

මගෙත් එහෙමයිBW ena ekakwath awe ne
Certis උන් ගේ ට්‍රැකිං නම්බර් එක ගහපුවා ම එන විස්තරේ තියෙන එකාගේ ෆෝන් number එක වැඩ නෑ බංCertis lanka and Bw
Me deke sambande mokakda,
එහෙමද? නම්බර් ඒක නන් වැඩ ,සමහර පැකේජ් තියෙනවා මාස දෙකක් වගේ වෙනවා ලංකාවට ඇවිත්. තැපැල් ගෙනාවා නන් මාසෙන් එනවා බංPhone number hari nm call kerela ei
certis eken nawattala tyenne dnBW ට්‍රැකින් එන පාර්සල් ඉක්මනට බල්ක් එකේ ලංකාවට එනවා. ලංකාවේ Certis කියන කූරියර් කම්පැනි එකෙන් තමයි ඒවා ගෙවල් වලට අරගෙන එන්නේ බොහෝ දුරට . මම නොවැම්බර් මාසේ දාපු ඕඩර් එකක් අද කුරියර් සර්විස් එකෙන් ගෙදරට ගෙනත් දුන්නා.
ඉතින් කවුරුත් කලබල වෙලා රිෆන්ඩ් ගන්න එපා. අනිවාර්යයෙන් items එනවා. දැන් Aliexpress standard shipping ආපහු පරණ මිලටම වගේ ඇවිල්ලා. තව ටිකක් ෂිපින් සිස්ටම් එක ස්ටේබල් වෙන්න දෙමු
ungen ahapn tracking num eka deelaඑහෙමද? නම්බර් ඒක නන් වැඩ ,සමහර පැකේජ් තියෙනවා මාස දෙකක් වගේ වෙනවා ලංකාවට ඇවිත්. තැපැල් ගෙනාවා නන් මාසෙන් එනවා බං
BW kiyala patanganna tracking number nam forget the packages
Mageth Dec dapu order eka Dec-17 lankawata awilla thiyanawa. Thama gedarata awe na. BW tracking no ekak thiyenne.
BW kiyanne Bridges Worldwide wenna ona. Tracking wala info ganna ona nam me website wala balanna.
https://certislankacourier.lk
https://global.cainiao.com
https://parcelsapp.com/en
https://www.ordertracker.com
https://t.17track.net
https://pkge.net
මොකද්ද මේ කියලා තියෙන්නේ
me seen ekanam weradi mcn, mage Cainiao Super Economy Global normal ewata gihin tiyenne me tike,.u
ungen ahapn tracking num eka deela
View attachment 158741
------ Post added on Jan 29, 2022 at 8:57 PM
mechchara kal bn mona loken awath 1-2 month wagene max giye. mun me kehelmalak patan aran hindane ekatath kela une,. kalin samahara items 14 days walinuth awith tiyenawa. danatath enawa. munge BW giyoth ithin Bermuda giya wage tamaiBW ewwa aaaya en naa.balaporoththu ath ara ganilla.un ewa ussala