Ali Express

lilman

Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    seen eka mekayi sinhalu.

    ape un rs 2 ta patta order thogayak danawa unta distribute karaganna bari we capacity ekatama. :lol: eka nisa genuin pay karala ganna customers lage ewawath unta deliver karaganna baruwa inne. :(

    Briges Worldwide office ekak tiyanawanam gihin ahala balanna :yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    මගේ 11-11 දාපු ඒකක් ආවෙ ගියසතියේ, අදහස අත හැරල හිටියේ.
    කුරියර් එකකින් ගෙනත් දුන්නේ, වටින එකක නෙමේ බන් $20ක් වගේ වෙන එකක්..ගත්තෙ $5ට.
    පොඩි චැට් එකක දාල බලපන් උන්ට.
    අපේ උන්ගේ පරක්කුවක් තියෙන්නේ
    පස්සෙ පොඩි ගැජට් එකක දැම්ම දෙසැම්බර් මෙහෙ නැති නිසා නෝමල් පොස්ට් එකේ ආව සති 3න් වගේ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    BW ට්‍රැකින් එන පාර්සල් ඉක්මනට බල්ක් එකේ ලංකාවට එනවා. ලංකාවේ Certis කියන කූරියර් කම්පැනි එකෙන් තමයි ඒවා ගෙවල් වලට අරගෙන එන්නේ බොහෝ දුරට . මම නොවැම්බර් මාසේ දාපු ඕඩර් එකක් අද කුරියර් සර්විස් එකෙන් ගෙදරට ගෙනත් දුන්නා.
    ඉතින් කවුරුත් කලබල වෙලා රිෆන්ඩ් ගන්න එපා. අනිවාර්යයෙන් items එනවා. දැන් Aliexpress standard shipping ආපහු පරණ මිලටම වගේ ඇවිල්ලා. තව ටිකක් ෂිපින් සිස්ටම් එක ස්ටේබල් වෙන්න දෙමු
    certis eken nawattala tyenne dn
     

    Zonic256

    Member
    Jan 27, 2022
    15
    18
    3
    u
    එහෙමද? නම්බර් ඒක නන් වැඩ ,සමහර පැකේජ් තියෙනවා මාස දෙකක් වගේ වෙනවා ලංකාවට ඇවිත්. තැපැල් ගෙනාවා නන් මාසෙන් එනවා බං
    ungen ahapn tracking num eka deela

    896DA2C7-7012-4FAB-865F-7435474AF43F.jpeg

    ------ Post added on Jan 29, 2022 at 8:57 PM
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    • Love
    Reactions: tilvin-silva

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Mageth Dec dapu order eka Dec-17 lankawata awilla thiyanawa. Thama gedarata awe na. BW tracking no ekak thiyenne.
    BW kiyanne Bridges Worldwide wenna ona. Tracking wala info ganna ona nam me website wala balanna.

    https://certislankacourier.lk
    https://global.cainiao.com
    https://parcelsapp.com/en
    https://www.ordertracker.com
    https://t.17track.net
    https://pkge.net
    Screenshot_2022-01-29-21-52-51-654_org.mozilla.firefox~2.jpg


    මොකද්ද මේ කියලා තියෙන්නේ
    ------ Post added on Jan 29, 2022 at 10:27 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    BW ewwa aaaya en naa.balaporoththu ath ara ganilla.un ewa ussala
    mechchara kal bn mona loken awath 1-2 month wagene max giye. mun me kehelmalak patan aran hindane ekatath kela une,. kalin samahara items 14 days walinuth awith tiyenawa. danatath enawa. munge BW giyoth ithin Bermuda giya wage tamai :growl:

    ekko beri magul karanne nethuwa inna oni