Ali Express

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    අලුතින් දාන අයිටම් එන්නෙත් BW ටරැකින් වලින්.අලි එකෙන් බඩු ගන්න එක අල්ලල දාන්න වෙයි වගෙ.ඕන වෙලා වට ඕඩකරපුවා ආවෙ නැතිඋනාම රීෆන්ඩ් ගත්තත් වැඩක් නෑ.
    මුන් කොච්චර පාර්සෙල් හිර කරගෙන ඉන්නව ඇතිද?නීතිම්‍ය පියවරක් ගන්න බැයිද බම් මුන්ට?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අලුතින් දාන අයිටම් එන්නෙත් BW ටරැකින් වලින්.අලි එකෙන් බඩු ගන්න එක අල්ලල දාන්න වෙයි වගෙ.ඕන වෙලා වට ඕඩකරපුවා ආවෙ නැතිඋනාම රීෆන්ඩ් ගත්තත් වැඩක් නෑ.
    මුන් කොච්චර පාර්සෙල් හිර කරගෙන ඉන්නව ඇතිද?නීතිම්‍ය පියවරක් ගන්න බැයිද බම් මුන්ට?
    මං refund ඉල්ලුවා. සෙලර් කියනවා local post office එකේ ඇති බලන්න කියලා.මන් කීවේ local පෝස්ට් එකට එන ඒව තියෙනවා,ඒත් ඔයා ඒවල තියෙන එක handle කරන්නේ certis lanka කියලා company එකක්.ඔයා එයාලව contact කරගන්න.මොකද මං contact ( මන් සිරාවට kandy branch එකට කතා කර)
    කරාම එයාලා සේරම පැකේජ් ආයේ seller ලාට return කරනවා කීවා.මට කරන්න දෙයක් නැ ඔයාලා(aliexpress) එකෙන් තෝරපු delever service එකක්.ඔයාලා කතා කරලා ප්‍රශ්න විසඳගන්න.කියලා මං ඌට කීවා

    mageth november 27 daapu eka thaama awe ne ,BW tracking
    උන්ට කෝල් කරලා අහපන්.
    ------ Post added on Feb 21, 2022 at 10:19 AM

    අලුතින් දාන අයිටම් එන්නෙත් BW ටරැකින් වලින්.අලි එකෙන් බඩු ගන්න එක අල්ලල දාන්න වෙයි වගෙ.ඕන වෙලා වට ඕඩකරපුවා ආවෙ නැතිඋනාම රීෆන්ඩ් ගත්තත් වැඩක් නෑ.
    මුන් කොච්චර පාර්සෙල් හිර කරගෙන ඉන්නව ඇතිද?නීතිම්‍ය පියවරක් ගන්න බැයිද බම් මුන්ට?
    Bw නැති ඒව තියෙනවා.yawen කියන එක එනවා.මන් එකෙන් ගන්නේ
    ------ Post added on Feb 21, 2022 at 10:20 AM
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Bw tracking badu aawa hebei post eke awe

    Den china un kapati un karanne bulk ekak ekathu karala lankawe curior ekkt daana wa e bulk eka lankawe curior ekn separate karala post ekt daanawa ithin kal yanoo ookai seen eka hebei secured
    ------ Post added on Feb 27, 2022 at 9:00 AM
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,200
    243
    63
    mageth awe na badu packet :(

    Eka parak Mage BW Tracking tibba ekak mehe liyum kawareka dala stamp karala normal post eke ewala tibba. Eka awa.
    Anith ewa ekak wath na. :(

    Ekek gen refund illuwama uu ba kiwwa Lankawata awith tiyenne eka hinda karanna deyak na kiala. :(
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    mageth awe na badu packet :(

    Eka parak Mage BW Tracking tibba ekak mehe liyum kawareka dala stamp karala normal post eke ewala tibba. Eka awa.
    Anith ewa ekak wath na. :(

    Ekek gen refund illuwama uu ba kiwwa Lankawata awith tiyenne eka hinda karanna deyak na kiala. :(
    :( :(
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් Ali එකෙන් ලංකාවට බඩු ඩිලීවර් කරන්නෙ නැද්ද? මම ඔර්ඩර් එකක් දාන්න බැලුවා, ලංකාවෙ ඇඩ්රස් එක සිලෙක්ට් කරන්න බෑ වගේ සීන් එකක් තියනවා.