lorensuhewa

Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    Machan this may be a several times repeated question in Elakiri. Sorry About that.

    ඒත් අලුත් Rules & Regulations එක්ක Answer එක වෙනස් වෙන්න පුලුවන්.

    කොහොමද මචන් Ali Express වගෙ Site එකකින් Mobile Phones ගෙනෙද්දි වදින Tax එක එහෙම? බඩු එද්දි අනිවා Customs එකෙන් Duty ගහනවද??Phones ගන්න හොදම Site එක මොකක්ද?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Ali එකෙන් phone ගන්නවානම් Chinese branded phone වල Chinese version, Chinese version වලට custom ROM ගහපුවා, Chinese version වලට Global ROM ගහපුවා, Original Global release phone තියෙන නිසා සැලකිලිමත් ව ගන්න ඕන. තමන්ගේ budget එක තමයි.
     
    Last edited:

    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    Box එකේ ගිෆ්ට් එකක් විදිහට ගහල එවන්නයි කියපං සෙලර්ට.
    එතකොට ගැටලුවක් නෑ.


    Sure da machan? Ehama kiyala balamu ehenam....
    Thank you.
     

    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    Ali එකෙන් phone ගන්නවානම් Chinese branded phone වල Chinese version, Chinese version වලට custom room ගහපුවා, Chinese version වලට Global Room ගහපුවා, Original Global release phone තියෙන නිසා සැලකිලිමත් ව ගන්න ඕන. තමන්ගේ budget එක තමයි.

    Me kathawa nam tikak confuse machan....mokakda a room kathawa?
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ali එකෙන් phone ගන්නවානම් Chinese branded phone වල Chinese version, Chinese version වලට custom room ගහපුවා, Chinese version වලට Global Room ගහපුවා, Original Global release phone තියෙන නිසා සැලකිලිමත් ව ගන්න ඕන. තමන්ගේ budget එක තමයි.

    room ?:rofl: