alibaba එකෙන් බඩු ගන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    alibaba එකෙන් බඩු ගන්න

    alibaba එකෙන් බඩු ගන්න T/T Payment කරන්නෙ කොහොමද?
    Shipping කරන්නෙ කොහොමද? දන්න කෙනෙක් කියන්න:eek:

    PM me

    Bump වලට රෙප් දෙනව:nerd:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    TT යවනකොට ටිකක් ගැන වැඩි, RMB වගේ නමක් තියන සීන් එකක් තියනවා. මෙහෙ එකෙකුට සල්ලි දුන්නම උගේ එකෙක් චයිනා වලින් සල්ලි දානවා සෙලර් ගේ ගිණුමට. මගේ යාලුවෙක් ලේසර් මැෂින් එකක් ගෙන්නුවා, සල්ලි දැම්මේ එහෙමයි. TT නම් මම හිතන්නේ බෑන්ක් එකකින් පුළුවන් ඇති.
     
    • Like
    Reactions: AnGeLHuNteR

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    TT යවනකොට ටිකක් ගැන වැඩි, RMB වගේ නමක් තියන සීන් එකක් තියනවා. මෙහෙ එකෙකුට සල්ලි දුන්නම උගේ එකෙක් චයිනා වලින් සල්ලි දානවා සෙලර් ගේ ගිණුමට. මගේ යාලුවෙක් ලේසර් මැෂින් එකක් ගෙන්නුවා, සල්ලි දැම්මේ එහෙමයි. TT නම් මම හිතන්නේ බෑන්ක් එකකින් පුළුවන් ඇති.
    ++rep shipping details kohomada
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ++rep shipping details kohomada

    ඒවා ඔක්කොම බලන්නේ මෙහෙ ඒජන්ට් කෙනෙක්. මෙහෙ ඒජන්ට් හොයල දුන්නෙත් අලිබබා එකෙන් සෙට් වෙච්ච සෙලර් ම තමයි.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඒවා ඔක්කොම බලන්නේ මෙහෙ ඒජන්ට් කෙනෙක්. මෙහෙ ඒජන්ට් හොයල දුන්නෙත් අලිබබා එකෙන් සෙට් වෙච්ච සෙලර් ම තමයි.

    මටත් පොඩ්ඩක් ඒ විස්තර ටික එවපන්කෝ මචං.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    monna unath hondata hoyala balala, sali yawama badu ewane nathi una godak nawa chinna wala

    bank ekaka eka deal karanna eka angata hondayi
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒවා ඔක්කොම බලන්නේ මෙහෙ ඒජන්ට් කෙනෙක්. මෙහෙ ඒජන්ට් හොයල දුන්නෙත් අලිබබා එකෙන් සෙට් වෙච්ච සෙලර් ම තමයි.
    thawa poddak wisthara karapanko
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Bank ekata gihin kiyapan TT ekak yawanna ona kiyala
    Un ithuru tika karala denawa

    tt danna puluwan easy

    HNB / nations truse me dekenma wasy

    perfoma invoice eka one

    api nam danne mobile resell s/w walata

    digital goods nisa aulak na

    Rs.3500 chage karaawa bank eken