alibaba.com ගැන තොරතුරු ටිකක් ඕනෙ
මචන්ලා alibaba.com ගැන දන්න කවුරු හරි විස්තර ටික කියනවද?
මෙකෙ අපි පේමන්ට් කරන්නේ ඩිරෙක්ට් සප්ලයර්ටද? නැත්නම් අලිබබා එකටද?
අලිබබා එක අපේ බිස්නස් එකෙන් අදායම ගන්නෙ කොහොමද?
අපි සප්ලයර් එක්ක කතා කරල LC වලට කැමති වුනොත් ඒකට අලිබබා එක හරහා වුනා කියල ඒ ගොල්ලන්ට අදායමක් ලැබෙන්නෙ නෑ නෙ?
escrow සර්විස් එක ගැන විසතර ටිකක කියනවද?
ඇයි alibaba and aliexpress කියල සයිට් දෙකක් මොකක්ද මේකේ වෙනස?