මම මේ දැන් අහන්න හිටපු එක උබ අහලනේ බන්...
මමත් ඇදුම් වගයක් ගෙන්නන හදන්නේ බන්...
සාම්පල් ගෙන්නන සල්ලි දුන්නා... තාම ආවේ නෑ...
mama hithanne ape ofc ekee ekek wage.. 
uba kadawathada?mama hithanne ape ofc ekee ekek wage..
![]()
Alibaba site eka thiyenne whole sellerslata. Uba 1k 2k gam genna ganna yanne aliexpress eke balapan. eketh thiyenna oni. Shipping kisima wenasak na. ebay wagema tama. Tracking number ekakthu denawa. Refund claim karannath puluwan badu awe nattham.

නෑ බන්.. ඒත් ඒ ලගපාත
දැන් ඉන්නේ නම් ලංකාවේ නෙවෙයි......