Alibaba Tax සම්බන්ද ප්‍රශ්ණයක් Help Me.

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Computer Part එකක් දැම්මා. VGA එකක්. 50$ වගේ උනේ. Coupen and Discounts හම්බුන නිසා ඒ ගානට දැම්මේ. මම Sellerta කිව්වා Undervalue කරන්න කියලත්. ලංකාවට ආවාම Tax වදියිද ? DPEX එකෙන් Shipping කරන්නේ. වැදුනොත් කීයක් වගේ වැදෙයිද ? Item එකේ ගානෙන් බාගයක් වගේ වදින එකක් නෑ නේද. බයයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රට හදන්න කතාව. ඒ උනාට හොරකම තමයි කරන්නේ. හරියට බදු ගෙවන්න. දැන් බදු මුදල් හොරාකන්නෙත් නැහැනේ.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    රට හදන්න කතාව. ඒ උනාට හොරකම තමයි කරන්නේ. හරියට බදු ගෙවන්න. දැන් බදු මුදල් හොරාකන්නෙත් නැහැනේ.
    එහෙම එකක් නෙවේ ඉතින් ඇත්තටම සල්ලි තිබ්බනම් හරියට Tax ගෙවලා ගෙන්නනවා. මාස ගානක් තිස්සේ එකතු කරා මේක ගන්නත්. :(
     
    • Sad
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එහෙම එකක් නෙවේ ඉතින් ඇත්තටම සල්ලි තිබ්බනම් හරියට Tax ගෙවලා ගෙන්නනවා. මාස ගානක් තිස්සේ එකතු කරා මේක ගන්නත්. :(
    ආරාමේ අඩබෙරකාරයා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද දැන් සති දෙකකට වගේ කලින් මොකක්ද අටමගලයක් ගෙනත් ඒකට ටැක්ස් ගෙවල ගත්තු විදිය. ඒ ත්‍රෙඩ් එකේ මම දැක්කා ඕවා ගැන කතා වෙනවා. ඒක බලන්න.
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    undervalue අදාළ නෑ. කොහොමත් නවත්තන එක නවත්තනවා. මොකක්ද ට්‍රැකින් නම්බර් එක?
    Tracking Number එකෙන් බලන්න පුලුවන්ද ? ඒක මේකේ Public දාන එක අවුල් නේද.

    ආරාමේ අඩබෙරකාරයා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද දැන් සති දෙකකට වගේ කලින් මොකක්ද අටමගලයක් ගෙනත් ඒකට ටැක්ස් ගෙවල ගත්තු විදිය. ඒ ත්‍රෙඩ් එකේ මම දැක්කා ඕවා ගැන කතා වෙනවා. ඒක බලන්න.
    mmm eee kawuda mama hoyala balannam.
    ------ Post added on Dec 20, 2024 at 5:09 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,032
    113
    34
    Kalutara
    Tracking Number එකෙන් බලන්න පුලුවන්ද ? ඒක මේකේ Public දාන එක අවුල් නේද.

    mmm eee kawuda mama hoyala balannam.
    ------ Post added on Dec 20, 2024 at 5:09 PM
    එහෙම අවුලක් නෑ ට්‍රැකින් නම්බරේ දාපන් කියන්න.;
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඔක නතර උනාම උබ බැංකුවෙන් ගෙවපු එකයි පාර්සලේ වැලියු එකයි සමාන වෙන්න ඔන.
    adeee ehema une nathnam case yanawada?

    25% වගෙනෙ tax.
    mama dakka widihatanam 30%ta lan wenna wadila thibba samahara ayata.
    ------ Post added on Dec 20, 2024 at 5:51 PM
     
    • Like
    Reactions: lasankandy

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    Computer Part එකක් දැම්මා. VGA එකක්. 50$ වගේ උනේ. Coupen and Discounts හම්බුන නිසා ඒ ගානට දැම්මේ. මම Sellerta කිව්වා Undervalue කරන්න කියලත්. ලංකාවට ආවාම Tax වදියිද ? DPEX එකෙන් Shipping කරන්නේ. වැදුනොත් කීයක් වගේ වැදෙයිද ? Item එකේ ගානෙන් බාගයක් වගේ වදින එකක් නෑ නේද. බයයි.
    oya gaanata aran thiyenne 2048sp ekakda kiyala balanna mchan. Eeke normal 580 eke tharam performance na.
    ps- aa dan dakke 1650 k kiyala. ehenam case na
     
    • Like
    Reactions: Windscreen1