Computer Part එකක් දැම්මා. VGA එකක්. 50$ වගේ උනේ. Coupen and Discounts හම්බුන නිසා ඒ ගානට දැම්මේ. මම Sellerta කිව්වා Undervalue කරන්න කියලත්. ලංකාවට ආවාම Tax වදියිද ? DPEX එකෙන් Shipping කරන්නේ. වැදුනොත් කීයක් වගේ වැදෙයිද ? Item එකේ ගානෙන් බාගයක් වගේ වදින එකක් නෑ නේද. බයයි.

(Yes I know 1650 eka tikak old and slow. ewunata AMD card tikak faulty wadi neh specially AliExpress eke thiyena ewa. )