Alienware 3 Icon Packs

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
යාලුවනේ ඔයාලා හැමෝම කැමති ඇතිනේ PC එක ලස්සනට තියාගෙන ඉන්න.:):)
Themes, Sound Effects , Icons, Gadgets එහෙම දාලා පිස්සු කොර කරන්න :lol::lol::lol:

එහෙම නේද???;););)

ඔන්න එහෙනම් මගේ ගානේ ලස්සනම ලස්සන Icon Packs තුනක්
:yes::yes::yes:

මේ තියෙන්නේ Windows Seven Alienware Edition එකට එන Icon Packages තුන.

Alienware Edition කියන්නේ නම් Rockers Team එකෙන් Customize කරපු Operating System එකක්.

ඉතින් ඒ ගැන විස්තර මෙන්න මෙතන ඇති.
http://www.elakiri.com/forum/showthread.php?t=741245
[ඉහතින් දැක්වෙන ලිපිය මාගේ හිතාදර මිත්‍රයා වන BarakOsama ගේ ලිපියකි]

මේ Icon Packs තුනම තියෙන්නේ Windows seven වලට.
අනිත් OS වලට නම් කොහොම වෙයිද දන්නේ නැහැ.

දැන් කථා කරා ඇති වගේ නේද?? :lol::lol:

මේක Install කරලා බලන්නකෝ වෙනස කොහොමද කියලා :yes::yes:


JtBArtbj.jpeg
4eqae.jpg


x32
x64
CbYXWAG3.png


TVQCO.png

x32
x64
VU9xxMkS.png


CL3HS.png

x32
x64
මේ තියෙන්නේ මගේ පරිගණකයේ Screen Shot එකකි
desk.jpg


desk22.png

මා ඔබෙන් කරන එකම ඉල්ලීම වන්නේ.......
Comment එකක් වත් දමා යෑමට තරම් කාරුණික වන්න...
:yes::yes:
 
Last edited: