Aliexpress එකෙන් 256gb pen drive එකක් ගන්න එක වැඩක් වෙයිද බන් ?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    ඒ කිව්වෙ බං?
    kill me GIF
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113
    ඒ කිව්වෙ බං?
    ඒ කිව්වෙ බන් අව්‍යාජ එකක්ම ලැබුනොත් වාසියි කියල හොර එව්ව නොලැබි...ඒත් උබට තේරෙන් නැත්තන්...... see more
     
    • Like
    Reactions: lilman

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Aliexpress eketh official store tiyenawane.ewalin ganin 3rd party selleralagen nethua
     
    • Like
    Reactions: lilman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    Aliexpress එකෙන් ගත්තා Kingston Original 64GB Pen Drive දෙකක්ම එකක් රුපියල් 240 ගානේ 😍. ( ඔෆර් කාලේ මාසේකට කලින්)

    UK මාකෙට් එකට හදපු ඒවා තියෙන්නේ ඔරිජිනල්. ටෙස්ට් කරලා බැලුවා අවුලක් නෑ.. කියලා තියෙන ස්ප්‍රීඩ් තියෙනවා.

    හොර බඩු නෙවේ..
    20230220_121721.jpg
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo

    View attachment 200772

    ලංකාවට ඔය ගානට තියනවද ? මට කවදාවත් ඔච්චර අඩුවට සෙට් වෙලා නෑ :(
     
    • Like
    Reactions: charitha2011

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,370
    1
    5,057
    113
    Sin-tertainment Den
    L
    Aliexpress එකෙන් ගත්තා Kingston Original 64GB Pen Drive දෙකක්ම එකක් රුපියල් 240 ගානේ 😍. ( ඔෆර් කාලේ මාසේකට කලින්)

    UK මාකෙට් එකට හදපු ඒවා තියෙන්නේ ඔරිජිනල්. ටෙස්ට් කරලා බැලුවා අවුලක් නෑ.. කියලා තියෙන ස්ප්‍රීඩ් තියෙනවා.

    හොර බඩු නෙවේ..
    View attachment 200772
    Link please?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    Aliexpress එකෙන් ගත්තා Kingston Original 64GB Pen Drive දෙකක්ම එකක් රුපියල් 240 ගානේ 😍. ( ඔෆර් කාලේ මාසේකට කලින්)

    UK මාකෙට් එකට හදපු ඒවා තියෙන්නේ ඔරිජිනල්. ටෙස්ට් කරලා බැලුවා අවුලක් නෑ.. කියලා තියෙන ස්ප්‍රීඩ් තියෙනවා.

    හොර බඩු නෙවේ..
    View attachment 200772

    ලින්ක් එක දියන්කො
     
    • Like
    Reactions: charitha2011