https://www.aliexpress.com/item/330...139b&fromRankId=4647749&_t=fromRankId:4647749
මේ වගේ ඒවා ගෙන්නද්දී tax මොනාහරි වදිනවද ? Perfumes වගේ ඒවත් ? තව bulks එහෙම ගෙන්නද්දී කොහොමද කරන්නේ ?
හිතන්න අපි 20-30ක් එකපාර Aliexpress එකෙන් shipping දැම්මොත් ඒවා custom එකෙන් release කරද්දී case වැටෙනවද ?