යාලුවනේ දැන් Aliexpress එකෙන් ලංකාවට Phone ගෙන්වන්න පුලුවන්ද ?? කොහොමද කස්ටම්, TRC වැඩ ටික වෙන්නේ?? දන්නා කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්න. මේ ගැන දාපු ත්‍රෙඩ් එකක් තිබුනා නේද ?? පුළුවන් නම් එක සොයා දෙන්න මිතුරනේ.
Ali Express eken gena eka labai da ?යාලුවනේ දැන් Aliexpress එකෙන් ලංකාවට Phone ගෙන්වන්න පුලුවන්ද ?? කොහොමද කස්ටම්, TRC වැඩ ටික වෙන්නේ?? දන්නා කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්න. මේ ගැන දාපු ත්‍රෙඩ් එකක් තිබුනා නේද ?? පුළුවන් නම් එක සොයා දෙන්න මිතුරනේ.
1. ඔයා ගෙන්වපු seller ල ඉන්නවද මචන් (link)Ali එකෙන් Brand New ගෙන්න ගන්න පුළුවන් බන්. කිසි අවුලක් නෑ.
ෆෝන් වගේ දේවල් තැපෑල හරහා කුරියර් කරන්නෙ නැ. ඒක ලංකාවේ කුරිය සර්විස් එකක් හරහාම විතරයි කරන්නේ. උබට එන පාර්සලේ ඒ කම්පැනියෙන් කුරියර් කම්පැනියට එන විදියට එවනවා. උන් උබේ ටැක්ස් එකත් ගෙවලා පාර් සලේ භාර ගන්නවා. උබට ගෙදරට ගෙනල්ලා දෙද්දි අදාළ ටැක්ස් එක ගෙවන්න වෙනවා. රු 100000ක වටිනාකමක් තියන ෆෝන් එකකට ආසන්න වශයෙන් රු 5000-10000 අතරේ ටැක්ස් එකක් වදිනවා.
හැබැයි පුතෝ හොදට රිවීව් බලලා ෂුවර් සෙලර් කෙනෙක් හරහා ගෙන්නපන්. global version එකක් ගෙන්න ගන්නත් අමතක කරන්නත් එපා
උබ මොකක්ද ගෙන්න ගන්න හදන ෆෝන් එක කියලා කියපන්. සමහර ඒවා ගෙන්න ගන්න එක පාඩුයි. සැම්සුන්, ෂියෝමි ඒව නම් ලංකාවෙන් අඩුවට ගන්න පුළුවුඅන්. ගොඩක්ම ගෙන්නන්නේ Sony, Google වගේ ෆෝන්. ඒකට හේතුව ත්මයි ඒවා බ්‍රෑන්ඩ් නිව් ලංකාවේ මාකට් එකේ නෑ. තියන ඔක්කොම පරණ ෆෝන්.1. ඔයා ගෙන්වපු seller ල ඉන්නවද මචන් (link)
2. TRC යන්න ඕනේ නැද්ද ??
TRC approval ganna one nedda ban den?උබ මොකක්ද ගෙන්න ගන්න හදන ෆෝන් එක කියලා කියපන්. සමහර ඒවා ගෙන්න ගන්න එක පාඩුයි. සැම්සුන්, ෂියෝමි ඒව නම් ලංකාවෙන් අඩුවට ගන්න පුළුවුඅන්. ගොඩක්ම ගෙන්නන්නේ Sony, Google වගේ ෆෝන්. ඒකට හේතුව ත්මයි ඒවා බ්‍රෑන්ඩ් නිව් ලංකාවේ මාකට් එකේ නෑ. තියන ඔක්කොම පරණ ෆෝන්.
මම අදුරන එකෙක් ගෙන්නුවා. ඌ ගෙනාවේ Sony Xperia 1,5,10 (iv) series ටිකක්. ඔක්කොම ලක්‍ෂ 2න් උඩ. සෝනිවලට ආස උන් ලක්‍ෂ 5ක් කිව්වත් ෆෝන් එක ගන්නවා මචන්. ඒක වෙනවම පිස්සුවක්. ඒවට ආස අය ෆෝන් ගෙන්නගන්නවා.
ලංකාවේ sony සෙකන්ඩ් හැන්ඩ් කියලා විකුණන්නෙ ජපානෙන් අයින් කරපු කුණු ගොඩවල්. සිග්නල් කේස් එහමත් බරටම තියනවා. අනික සෙකන්ඩ් හෑන්ඩ් උනත් රු 70000න් උඩ ගාණකට විකීනෙන්නේ. මේවා අරන් වැඩක් නැති නිසා , සෝනිවලට ආස අය කීයක් හරි වැඩීපුර දීලා Sony Global version phone ලංකාවට ගෙන්න ගන්නවා. සිග්නල් කේස් එහෙමත් නෑ. TRC Approvalඅනම් මනම් කේස් නෑ බන්. අගේට 5Gත් වැඩ කරනවා.
මේ තියෙන්නෙ හොද රිවීව් තියන සෙලර් කෙනෙක්. එක එකාට සල්ලි දෙන්න ඕනි නෑ. අනිත් ෆෝන් උනත් අවුලක් නෑ. හොදට රිවීව් බලලා ගෙන්න ගනින්.
https://eteam.ar.aliexpress.com/store/4839151?spm=a2g0o.detail.1000061.1.4fa95e37SCbjwm
වොරන්ටි එහෙමත් ක්ලේම් කරන්න පුළුවන්. ආපහු යවන කොස්ට් එක විතරයි අපිට වියදම් වෙන්නේ.
ඕක ප්‍රායෝගික නෑ. රට ඉදන් එන අය ඕනි තරම් ෆෝන් ගේනවා. ඒවා ගෙනත් මෙහෙ උන්ට දෙනවා. ඒවා අද වෙනකල් කිසි අවුලක් නැතුව වැඩත් කරනවා.TRC approval ganna one nedda ban den?
Practical nehe nam thamai ethakota DHL eken wage gennaddi custom eken TRC approval illanne nedda package Eka release karanna?ඕක ප්‍රායෝගික නෑ. රට ඉදන් එන අය ඕනි තරම් ෆෝන් ගේනවා. ඒවා ගෙනත් මෙහෙ උන්ට දෙනවා. ඒවා අද වෙනකල් කිසි අවුලක් නැතුව වැඩත් කරනවා.
Thanks!! Xiaomi එකක් වගේ තමයි බැලුවේ.උබ මොකක්ද ගෙන්න ගන්න හදන ෆෝන් එක කියලා කියපන්. සමහර ඒවා ගෙන්න ගන්න එක පාඩුයි. සැම්සුන්, ෂියෝමි ඒව නම් ලංකාවෙන් අඩුවට ගන්න පුළුවුඅන්. ගොඩක්ම ගෙන්නන්නේ Sony, Google වගේ ෆෝන්. ඒකට හේතුව ත්මයි ඒවා බ්‍රෑන්ඩ් නිව් ලංකාවේ මාකට් එකේ නෑ. තියන ඔක්කොම පරණ ෆෝන්.