කස්ටම් එකට tax ගෙවන්නේ කොහොමද ?? fadar එකෙන් ඒවා ගෙවල ක්ලියර් කරගන්නවද ??Standard shipping ikmnata enava.. within 7-14days.
Via Farder courier
Ekanam danne na.. Farder ekat call ekak deela ahannaකස්ටම් එකට tax ගෙවන්නේ කොහොමද ?? fadar එකෙන් ඒවා ගෙවල ක්ලියර් කරගන්නවද ??
umba phone eka gaththa da machan ? mokada une ?යාලුවනේ මම Aliexpress එකෙන් Phone එකක් ගන්න බැලුවා. Seller කියනවා Aliexpress standard shipping වලින් විතරලු එවන්න පුළුවන්. DHL එවන්න බැරිලු. Aliexpress standard shipping වල ආවම කොහොමද බන් tax ගෙවන්නේ ?? අනික ඕකේ හරියට Tracking ගන්නත් බෑ නේද ?? මොකක්ද යාලුවනේ මේකට කරන්නේ ??
Ali eken gennuwe naa ban. Singa walin gaththa.umba phone eka gaththa da machan ? mokada une ?