Aliexpress එකේ CPCN වලින් එන බඩු...

lilman

Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    Aliexpress එකේ CPCN වලින් එන බඩු RB xxxxxx SG වලින් දාගන්න පුලුවන්ද සෙලර්ට කියල ???

    එහෙම දාගන්න ක්‍රමයක් දන්නවද ??

    RBxxxxSG එකෙන් ඉක්මනට ඩිලිවර් කරනව. SLPOST එන්නෙ..
     
    • Like
    Reactions: kinkon

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    Aliexpress එකේ CPCN වලින් එන බඩු RB xxxxxx SG වලින් දාගන්න පුලුවන්ද සෙලර්ට කියල ???

    එහෙම දාගන්න ක්‍රමයක් දන්නවද ??

    RBxxxxSG එකෙන් ඉක්මනට ඩිලිවර් කරනව. SLPOST එන්නෙ..
    Hebei mata hithenne CPCN ikmanata enawa, mokada mage 5 wenida lankawata apu eka 12 weddid gedarata genath dunna. RB XX SG ekak masayak withara watha una , unge traking wala penna penna hitiya on route kiyala.
     
    • Like
    Reactions: lilman