Aliexpress බඩු ගනන් වැඩි වෙලා 😂

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Price tracker ekak.daa ganin...ethakota umbata pei historically aduma aduma price eka,.price adu wadi una widiha ..
    Tracker eken meka balala kynnko meka aduwatama gihin thiyenne keeyatada kyla

    n8FY0fCl.png



    Link : https://www.aliexpress.com/i/4000817101011.html
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Wishlist එකට දාලා තියාගෙන හිටිය itemවල ගනන් මාර විදියට වැඩි වෙලා. 11.11 sale එකට ගනන් අඩු කරන්න ද මන්දා 😂
    China now collapse
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,191
    113
    - උඩරට -
    11.11 ලාබයක් නෑ ඕයී..
    හුට්ටේ ගේම් එකක් දීලා තියෙනවා ඩිස්කවුන්ට් ගන්න කියලා 🤣
     
    • Like
    Reactions: stasia