මචංලා අලි එක්ස්ප්‍රස් බඩු රිටන් කරපු අය ඉන්නවද? මම කලිසමක් ගත්තා. මුං එවලා තියන්නේ මම ඉල්ලපු සයිස් එක නෙවෙයි ඒකට වඩා ගොඩක් පොඩි එකක්. රිටන් කරපු අය ඉන්නව නම් ඒක රිටන් කරපු විදිහ කියන්න පුළුවන්ද.
නෑ මචංtax gahuwe nadda?
බෑ බං. ඌ ඒකේ සයිස් ටැග් එක පවා කපලා එවලා තියන්නේ. පට්ට හොරෙක්ද කොහෙදෝ.Seller ekka chat krnna ba ne
රිටන් කරන්න අපි සල්ලි ගෙවන්න ඕනෙද මචං?order page ekata gihin puluwan. reason eka daala karahan. gihin denna puluwan nathnam gedarata awilla un aran yanawa.
salli refund wenna tikak kal yanawa. daraz point widihata hamba une. cash gannath puluwan da koheda
na bn. delivery yana unma awith aran yanne.රිටන් කරන්න අපි සල්ලි ගෙවන්න ඕනෙද මචං?
ඒක ඇඩ්රස් කරන්නෙ කොහෙටද බංna bn. delivery yana unma awith aran yanne.
oya kiyanne daraz genane machan.. eth ahala thiyenne aliexpress badu genaitem eka apu gedaratama un ei.
huta dan dakke.oya kiyanne daraz genane machan.. eth ahala thiyenne aliexpress badu gena
ade waradila bn. mama hithuwe daraz kiyala.ඒක ඇඩ්රස් කරන්නෙ කොහෙටද බං
china walin plane ekak ewai muge kalisama aragena yannana bn. delivery yana unma awith aran yanne.


Yes free return sure naරිටන් කරන්න අපි සල්ලි ගෙවන්න ඕනෙද මචං?
title eka dakke passechina walin plane ekak ewai muge kalisama aragena yanna![]()

ඒකනේ බං.oya kiyanne daraz genane machan.. eth ahala thiyenne aliexpress badu gena
දැම්මා මචං. ඌ එතකොට රිටර්න් ඇන්ඩ් රීෆවුන්ඩ් මගෙන් රික්වෙස්ට් කරනවා.ඔය වගේ අයිටම් එකක් නම් ඕඩර් කරපු එක vs හම්බෙච්ච එක clear evidence එක්ක ෆොටෝ, වීඩියෝ එක්ක dispute එකක් දැම්මම රිෆන්ඩ් කරනව රිටන් කරන්න ඕනෙ නෑ
![]()
![]()
දැම්මා මචං. ඌ එතකොට රිටර්න් ඇන්ඩ් රීෆවුන්ඩ් මගෙන් රික්වෙස්ට් කරනවා.
------ Post added on May 19, 2024 at 6:26 PM