මට ත් අව එහෙම එකක්. හරියටම දැන් මතක නෑAli ඕඩර් කරපු phone cover එකක්, Bridges Worldwide (Pvt) Ltd කියල වැල්ලවත්තෙ පොට් එකකින් රු35ක මුද්දර ගහපු කවරෙකින් ගෙනත්දුන්නෙ තැපැල්මාමා ?
වෙනදට එන bubble wrap කරපු seal packඑක ඒක ඇතුලේ, ඒකෙත් තියෙන්නෙ return address වැල්ලවත්තෙ මුන්ගෙ එක.
උඹලට මෙහෙම පාර්සල් ඇවිත් තියනවද ?
Ali ඕඩර් කරපු phone cover එකක්, Bridges Worldwide (Pvt) Ltd කියල වැල්ලවත්තෙ පොට් එකකින් රු35ක මුද්දර ගහපු කවරෙකින් ගෙනත්දුන්නෙ තැපැල්මාමා ?
වෙනදට එන bubble wrap කරපු seal packඑක ඒක ඇතුලේ, ඒකෙත් තියෙන්නෙ return address වැල්ලවත්තෙ මුන්ගෙ එක.
උඹලට මෙහෙම පාර්සල් ඇවිත් තියනවද ?
මටත් ආවAli ඕඩර් කරපු phone cover එකක්, Bridges Worldwide (Pvt) Ltd කියල වැල්ලවත්තෙ පොට් එකකින් රු35ක මුද්දර ගහපු කවරෙකින් ගෙනත්දුන්නෙ තැපැල්මාමා ?
වෙනදට එන bubble wrap කරපු seal packඑක ඒක ඇතුලේ, ඒකෙත් තියෙන්නෙ return address වැල්ලවත්තෙ මුන්ගෙ එක.
උඹලට මෙහෙම පාර්සල් ඇවිත් තියනවද ?
ඩ්රොපක් නෙවේ වගේ, මේක courier company එකක්, වැල්ලවත්තෙ තියන, Ali එකෙන්ම ගහන ගේමක් මොකක් හරි. consolidate සීන් එක වෙන්නත් පුලුවන්, SL post කවරෙ address ලියල තිබුනෙ අතින් කියපන්කොඅලි එවුන් එවද්දි ෂිපින් කොස්ට් අඩු කරන්න වෙනම පෝස්ටල් කලැබරේෂන් එකක් ගෙනියනවා.
ආසියන්, යුරෝපයට ඇමරිකාවට යවද්දි වෙන වෙනම ක්රම මගින් යවන්නේ. නොමල් post නෙවෙයි. උබලා දැකලා ඇති සමහර වෙලාවට තුර්කියේ හරි ඈත ආසියාවේ හරි පෝස්ටල් ට්රැකින් කෝඩ් එනවා.
එක බැග් එකට දාලා එවලා පස්සේ සෝට් කරලා එවන සින් එකක් මේ ක්රමය තුල යනවා.
සමහර විට උබට ආවේ ලංකාව බලන ඒ වගේ කම්පැනියකින් වෙන්න ඇති.
නැත්තම් ඩ්රොපක් වෙන්නත් පුලුවන්
එක වැඩේ දෙක වෙනවාට වඩා ඕක පට්ට ලාබයි කම්පැනියට. ඉක්මනට බඩුව නිවැරදිව යවාගන්නත් පුලුවන් සෙලර් බයර් සේෆ් හා ෆිඩ්බැක් පොසිටිව් වෙනවා., ෂිපින් කොස්ට් මාරම අඩු වෙනවා. ඉතාම හොද පෝස්ටල් තියන යුරෝපෙටත් උන් මේක කරනවා.මෙහෙ custom අවුල් නිසා උන් ලංකාවේ clearance එකකට consolidated ශිප්මෙන්ට් එකක් එවනන්ව ඇති සතියක විතර package ටික එකතු කරලා. උන් එක මෙහෙදී slpost registered post එකට දානවා ඇති වැඩේ ඉක්මන්. එක වැඩේ දෙක වෙනවා ඉතින් අපේ උන්ගේ පට්ට efficiency එක නිසා
මුන් clear කරගන්නෙ කොහොමද බන්. duty වදින්නෙ නැද්ද? duty එකයි මෙහේ reg post කොස්ට් එකයි. මෙහේ agent ගේ handling fee ඔක්කොම එකතු උනාම කොහොම survive වෙනවද දන්නෙ නෑ.එක වැඩේ දෙක වෙනවාට වඩා ඕක පට්ට ලාබයි කම්පැනියට. ඉක්මනට බඩුව නිවැරදිව යවාගන්නත් පුලුවන් සෙලර් බයර් සේෆ් හා ෆිඩ්බැක් පොසිටිව් වෙනවා., ෂිපින් කොස්ට් මාරම අඩු වෙනවා. ඉතාම හොද පෝස්ටල් තියන යුරෝපෙටත් උන් මේක කරනවා.
එහෙම ඩියුටි වදින්නෙ නැති හින්දලු කේස් එකක් තියෙනව කීයන්නෙ හරිහමන් නීතියක් නෑලු තාම ලංකාවෙ ඕකටලුමුන් clear කරගන්නෙ කොහොමද බන්. duty වදින්නෙ නැද්ද? duty එකයි මෙහේ reg post කොස්ට් එකයි. මෙහේ agent ගේ handling fee ඔක්කොම එකතු උනාම කොහොම survive වෙනවද දන්නෙ නෑ.