Questions AliExpress බඩු ලංකාවේ කුරියර් එකකින් එන්නෙ කොහොම ?

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Ali ඕඩර් කරපු phone cover එකක්, Bridges Worldwide (Pvt) Ltd කියල වැල්ලවත්තෙ පොට් එකකින් රු35ක මුද්දර ගහපු කවරෙකින් ගෙනත්දුන්නෙ තැපැල්මාමා ?
    වෙනදට එන bubble wrap කරපු seal packඑක ඒක ඇතුලේ, ඒකෙත් තියෙන්නෙ return address වැල්ලවත්තෙ මුන්ගෙ එක.
    උඹලට මෙහෙම පාර්සල් ඇවිත් තියනවද ?
     
    • Like
    Reactions: EVINDU

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ali ඕඩර් කරපු phone cover එකක්, Bridges Worldwide (Pvt) Ltd කියල වැල්ලවත්තෙ පොට් එකකින් රු35ක මුද්දර ගහපු කවරෙකින් ගෙනත්දුන්නෙ තැපැල්මාමා ?
    වෙනදට එන bubble wrap කරපු seal packඑක ඒක ඇතුලේ, ඒකෙත් තියෙන්නෙ return address වැල්ලවත්තෙ මුන්ගෙ එක.
    උඹලට මෙහෙම පාර්සල් ඇවිත් තියනවද ?
    මට ත් අව එහෙම එකක්. හරියටම දැන් මතක නෑ
     
    • Like
    Reactions: EVINDU

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Ali ඕඩර් කරපු phone cover එකක්, Bridges Worldwide (Pvt) Ltd කියල වැල්ලවත්තෙ පොට් එකකින් රු35ක මුද්දර ගහපු කවරෙකින් ගෙනත්දුන්නෙ තැපැල්මාමා ?
    වෙනදට එන bubble wrap කරපු seal packඑක ඒක ඇතුලේ, ඒකෙත් තියෙන්නෙ return address වැල්ලවත්තෙ මුන්ගෙ එක.
    උඹලට මෙහෙම පාර්සල් ඇවිත් තියනවද ?

    අලි එවුන් එවද්දි ෂිපින් කොස්ට් අඩු කරන්න වෙනම පෝස්ටල් කලැබරේෂන් එකක් ගෙනියනවා.

    ආසියන්, යුරෝපයට ඇමරිකාවට යවද්දි වෙන වෙනම ක්‍රම මගින් යවන්නේ. නොමල් post නෙවෙයි. උබලා දැකලා ඇති සමහර වෙලාවට තුර්කියේ හරි ඈත ආසියාවේ හරි පෝස්ටල් ට්‍රැකින් කෝඩ් එනවා.

    එක බැග් එකට දාලා එවලා පස්සේ සෝට් කරලා එවන සින් එකක් මේ ක්‍රමය තුල යනවා.

    සමහර විට උබට ආවේ ලංකාව බලන ඒ වගේ කම්පැනියකින් වෙන්න ඇති.

    නැත්තම් ඩ්‍රොපක් වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Splash_smart

    Nadeerasl

    Member
    Dec 24, 2019
    15
    15
    3
    Ali ඕඩර් කරපු phone cover එකක්, Bridges Worldwide (Pvt) Ltd කියල වැල්ලවත්තෙ පොට් එකකින් රු35ක මුද්දර ගහපු කවරෙකින් ගෙනත්දුන්නෙ තැපැල්මාමා ?
    වෙනදට එන bubble wrap කරපු seal packඑක ඒක ඇතුලේ, ඒකෙත් තියෙන්නෙ return address වැල්ලවත්තෙ මුන්ගෙ එක.
    උඹලට මෙහෙම පාර්සල් ඇවිත් තියනවද ?
    මටත් ආව
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    මෙහෙ custom අවුල් නිසා උන් ලංකාවේ clearance එකකට consolidated ශිප්මෙන්ට් එකක් එවනන්ව ඇති සතියක විතර package ටික එකතු කරලා. උන් එක මෙහෙදී slpost registered post එකට දානවා ඇති වැඩේ ඉක්මන්. එක වැඩේ දෙක වෙනවා ඉතින් අපේ උන්ගේ පට්ට efficiency එක නිසා
     
    • Like
    Reactions: maticat

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අලි එවුන් එවද්දි ෂිපින් කොස්ට් අඩු කරන්න වෙනම පෝස්ටල් කලැබරේෂන් එකක් ගෙනියනවා.

    ආසියන්, යුරෝපයට ඇමරිකාවට යවද්දි වෙන වෙනම ක්‍රම මගින් යවන්නේ. නොමල් post නෙවෙයි. උබලා දැකලා ඇති සමහර වෙලාවට තුර්කියේ හරි ඈත ආසියාවේ හරි පෝස්ටල් ට්‍රැකින් කෝඩ් එනවා.

    එක බැග් එකට දාලා එවලා පස්සේ සෝට් කරලා එවන සින් එකක් මේ ක්‍රමය තුල යනවා.

    සමහර විට උබට ආවේ ලංකාව බලන ඒ වගේ කම්පැනියකින් වෙන්න ඇති.

    නැත්තම් ඩ්‍රොපක් වෙන්නත් පුලුවන්
    ඩ්‍රොපක් නෙවේ වගේ, මේක courier company එකක්, වැල්ලවත්තෙ තියන, Ali එකෙන්ම ගහන ගේමක් මොකක් හරි. consolidate සීන් එක වෙන්නත් පුලුවන්, SL post කවරෙ address ලියල තිබුනෙ අතින් කියපන්කො
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මෙහෙ custom අවුල් නිසා උන් ලංකාවේ clearance එකකට consolidated ශිප්මෙන්ට් එකක් එවනන්ව ඇති සතියක විතර package ටික එකතු කරලා. උන් එක මෙහෙදී slpost registered post එකට දානවා ඇති වැඩේ ඉක්මන්. එක වැඩේ දෙක වෙනවා ඉතින් අපේ උන්ගේ පට්ට efficiency එක නිසා
    එක වැඩේ දෙක වෙනවාට වඩා ඕක පට්ට ලාබයි කම්පැනියට. ඉක්මනට බඩුව නිවැරදිව යවාගන්නත් පුලුවන් සෙලර් බයර් සේෆ් හා ෆිඩ්බැක් පොසිටිව් වෙනවා., ෂිපින් කොස්ට් මාරම අඩු වෙනවා. ඉතාම හොද පෝස්ටල් තියන යුරෝපෙටත් උන් මේක කරනවා.
     
    • Like
    Reactions: Voltage

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    එක වැඩේ දෙක වෙනවාට වඩා ඕක පට්ට ලාබයි කම්පැනියට. ඉක්මනට බඩුව නිවැරදිව යවාගන්නත් පුලුවන් සෙලර් බයර් සේෆ් හා ෆිඩ්බැක් පොසිටිව් වෙනවා., ෂිපින් කොස්ට් මාරම අඩු වෙනවා. ඉතාම හොද පෝස්ටල් තියන යුරෝපෙටත් උන් මේක කරනවා.
    මුන් clear කරගන්නෙ කොහොමද බන්. duty වදින්නෙ නැද්ද? duty එකයි මෙහේ reg post කොස්ට් එකයි. මෙහේ agent ගේ handling fee ඔක්කොම එකතු උනාම කොහොම survive වෙනවද දන්නෙ නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් අද ආව ඕකෙන්ම. අලි එකේන් බල්ක් පිටින් අරන්ලු එවන්නෙ කුරියර් සර්විස්, කලින් උන් ඩිලිවරිත් කලාලු ඒත් දැන් ආය තැපැලට දාන්වලු, ඕකට හරියට නීතියක් නෑ රජේට ආදායමක් එන්නෑ කියලලු සීන් එක යන්නෙ. ඔහොම කහ ලිය්මෙ දාල එවන හින්ද හොයන්න ක්‍රමේකුත් නෑලු කියලයි දැනගන්න හම්බුනේ

    මුන් clear කරගන්නෙ කොහොමද බන්. duty වදින්නෙ නැද්ද? duty එකයි මෙහේ reg post කොස්ට් එකයි. මෙහේ agent ගේ handling fee ඔක්කොම එකතු උනාම කොහොම survive වෙනවද දන්නෙ නෑ.
    එහෙම ඩියුටි වදින්නෙ නැති හින්දලු කේස් එකක් තියෙනව කීයන්නෙ හරිහමන් නීතියක් නෑලු තාම ලංකාවෙ ඕකටලු
    ------ Post added on Sep 18, 2021 at 10:32 AM
     
    • Like
    Reactions: vgp

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Mata awa okr iyen Bridges Worldwide kiyala, maasa gaanakata passee, eka wena gedarakata genihn deela tyenne , ea gedarin mata katha karala phone number ekata, mata dunna , 😁