AliExpress බඩු

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    AliExpress එකෙන් බඩු ගත්ත අය ඉන්නවද ?
    ebay වලට වඩා sure ද ? නැත්නම් ලෙඩ ගොඩක්ද ?
    කස්ටම් ලෙඩ වැටෙනවද ?
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    නියමයි මචෝ.
    මගෙ ඔක්කොම ආවා.
    WoCcuib.jpg
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේ මචෝ මම අද පැකට් ඔපිස් 1ට ගියා.
    CCTV camera 3ක් ගෙන්නපු පොරක් හිටියා.
    ඒකට 3000+ ගෙවන්න උනා.:sorry:
    සිරා කියන්නෙ.:angry:
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    618
    156
    43
    Sri Lanka
    mageth orders 3k awa.
    watch,shoe and neckless eka

    phone eka thama awe na
    custom eke thiyenawa thama letter eka awe na
    elakiriye inna ayanam kiuwe electronic item nam tikak aul kiyala
    condition nam hariyatama danne na machan
    sellerge rating eka anuwa badu enawada nadda kiyala kiyanna puluwan
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,288
    718
    113
    sure නැ බන් , මන් order කරපුවගෙන් සමහර ඒවා ආවා, සමහර ඒවා ආවෙත් නැ rufund ත් නැ
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මේ මචෝ මම අද පැකට් ඔපිස් 1ට ගියා.
    CCTV camera 3ක් ගෙන්නපු පොරක් හිටියා.
    ඒකට 3000+ ගෙවන්න උනා.:sorry:
    සිරා කියන්නෙ.:angry:
    hapoyi ,man video transmitter ekak ban ganna inne thawa case
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොයි එකත් හොඳයි උඹේ අතේ තමා වැඩේ තියෙන්නේ :yes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    feedback honda seller kenekugen gaththoth aniwa enawa ewagema oke godak inne horu
    eka nisa feedback honda kenekugenma ganna balapan
    samahara items wala quality eka gananam kathakaranna deyak na hondata hoyala balala ganin
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බය වෙන්න දෙයක් නෑ බන්. බඩු එනවා. හොඳ රෙපියුටේෂන් එකක් තියෙන සෙලර් කෙනෙක් ගෙන් ගන්න. මම ඕඩර් කරපුවා ඔක්කොම ආවා. අනික ට්‍රැකින් එක්ක නෙ ගෙන්නන්නේ. ඒ නිසා බය වෙන්න එපා. අලිඑක්ස්ප්‍රස් හොඳයි. :yes:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    බය වෙන්න දෙයක් නෑ බන්. බඩු එනවා. හොඳ රෙපියුටේෂන් එකක් තියෙන සෙලර් කෙනෙක් ගෙන් ගන්න. මම ඕඩර් කරපුවා ඔක්කොම ආවා. අනික ට්‍රැකින් එක්ක නෙ ගෙන්නන්නේ. ඒ නිසා බය වෙන්න එපා. අලිඑක්ස්ප්‍රස් හොඳයි. :yes:
    ට්‍රච්කින්ග් දෙනවද :) එළනේ