contact seller asap... inform him that you didn't get your money back.
see what his response is...
it's better to open a dispute because sellers can sometimes ignore the buyer and not return the money
me case eka nisa ube refund process eka
kal yanna athi ban. mage nam dawas 3 awa
තවමත් මගෙ ගිණුමට මුදල් නොලැබීමට හේතුව මොකද්ද?
සේලර් නම් කිව්වා සල්ලි හම්බවෙයි කියලා.ඒත් අදට දින 33 නෙ (HNB account)
Business දින 3-20 අතර සල්ලි එනවා කියල සයිට් එකේ තියෙන්නෙ?![]()
dispute link eka naha ban adta day 34 wanwa?
අලි එකේ සල්ලි refund කරන්න හරිම ලේසි විදියක් තියෙන්නේ .... උබ dispute එකක් open කරන්න ඕනේ .. .එක උබගේර් ඔර්ඩර් එකේ ලින්ක් එකේ ඇති ඕපන් ඩිස්පියුට් කියලා ... ඊට පස්සේ සෙලර් මොන රික්වෙස්ට් ඒක දැම්මත් එක කැන්සල් කරලා රිෆන්ඩ් එක ප්රොසෙස් දෙන්න ...... refund process එක ඉවර උන ගමන් සල්ලි account එකට වැටෙනවා. ඕක පේපැල් වලට වඩා පට්ට .... හරිම ලේසි ... මම දැනට 5ස් පාරක් අරගෙන තියෙනවා ... අවුලක් වෙලා නම් නැ