aliexpress මුදල් ආපසු ගෙවීම

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    aliexpress මුදල් ආපසු ගෙවීම

    තවමත් මගෙ ගිණුමට මුදල් නොලැබීමට හේතුව මොකද්ද​?
    සේලර් නම් කිව්වා සල්ලි හම්බවෙයි කියලා.ඒත් අදට දින 33 නෙ (HNB account):nerd::nerd::nerd:

    Business දින 3-20 අතර සල්ලි එනවා කියල සයිට් එකේ තියෙන්නෙ?:nerd:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,939
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    contact seller asap... inform him that you didn't get your money back.
    see what his response is...

    it's better to open a dispute because sellers can sometimes ignore the buyer and not return the money
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    contact seller asap... inform him that you didn't get your money back.
    see what his response is...

    it's better to open a dispute because sellers can sometimes ignore the buyer and not return the money

    අදට දින 33 ක් වෙනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    me case eka nisa ube refund process eka
    kal yanna athi ban. mage nam dawas 3 awa
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    me case eka nisa ube refund process eka
    kal yanna athi ban. mage nam dawas 3 awa

    මම ඕඩර් එක දාල ටික වේලාවකින් කැන්සල් කරා. මොකද මීට අඩුවට ඒ item එක තිබුන නිසා.

    අදට දවස් 33 ක් සල්ලි ආවෙ නැහැ
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    Capturek.JPG

    Capture333.JPG
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ubata refund eka awith athi.

    kisima notification ekak enne na bn refund una kiyala. contact karapan bank eka.

    sure awith thiyenne. ubata wiyadama wennathi.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තවමත් මගෙ ගිණුමට මුදල් නොලැබීමට හේතුව මොකද්ද​?
    සේලර් නම් කිව්වා සල්ලි හම්බවෙයි කියලා.ඒත් අදට දින 33 නෙ (HNB account):nerd::nerd::nerd:

    Business දින 3-20 අතර සල්ලි එනවා කියල සයිට් එකේ තියෙන්නෙ?:nerd:

    අලි එකේ සල්ලි refund කරන්න හරිම ලේසි විදියක් තියෙන්නේ .... උබ dispute එකක් open කරන්න ඕනේ .. .එක උබගේර් ඔර්ඩර් එකේ ලින්ක් එකේ ඇති ඕපන් ඩිස්පියුට් කියලා ... ඊට පස්සේ සෙලර් මොන රික්වෙස්ට් ඒක දැම්මත් එක කැන්සල් කරලා රිෆන්ඩ් එක ප්‍රොසෙස් දෙන්න ...... refund process එක ඉවර උන ගමන් සල්ලි account එකට වැටෙනවා. ඕක පේපැල් වලට වඩා පට්ට .... හරිම ලේසි ... මම දැනට 5ස් පාරක් අරගෙන තියෙනවා ... අවුලක් වෙලා නම් නැ
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka

    අලි එකේ සල්ලි refund කරන්න හරිම ලේසි විදියක් තියෙන්නේ .... උබ dispute එකක් open කරන්න ඕනේ .. .එක උබගේර් ඔර්ඩර් එකේ ලින්ක් එකේ ඇති ඕපන් ඩිස්පියුට් කියලා ... ඊට පස්සේ සෙලර් මොන රික්වෙස්ට් ඒක දැම්මත් එක කැන්සල් කරලා රිෆන්ඩ් එක ප්‍රොසෙස් දෙන්න ...... refund process එක ඉවර උන ගමන් සල්ලි account එකට වැටෙනවා. ඕක පේපැල් වලට වඩා පට්ට .... හරිම ලේසි ... මම දැනට 5ස් පාරක් අරගෙන තියෙනවා ... අවුලක් වෙලා නම් නැ
    dispute link eka naha ban adta day 34 wanwa?