AliExpress රිෆන්ඩ් බඩුවක් අද ආවා??

rusiyanuwa

Active member
  • paypal එකෙන් ගෙවනවා නම් පොඩ්ඩක් මතක තියා ගනින් ගෙවන ගානට පේපෑල් එකේ උන් කමිෂන් එකක් ගන්න බව. ඒක ගෙවන්න ඕන සල්ලි දෙන කෙනා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    msg ekak dapan seller ta
    ebay eke nam ehema wela msg karama un mokak hari item ekaka link ekak ewanawa eka buy karanna kiwwa send karanne naha,uta feedback ekakuth enawa
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    සෙලර්ට msg කරලා ටික දවසක් ගියා රිප්ලයි එන්න. උදව් කරපු හැමෝටම ස්තූතියි.



    d9EDWYQ.png
     
    Last edited: