AliExpress ලන්කාවේ තැපැල්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මම අලි ඊබේ තව වෙන ඔන්ලයින් ස්ටො වලින් පාර්සල 200ක් විතර අරං තීනවා ඇවිල්ල නැත්තේ තාම 4ක් වගේ
    හැබැයි එක පාරක් USPS ලොකු පාර්සලයක් අතුරුදහන් උනා USA වලින් පිට එක තමයි වෙච්ච ලොකුම පාඩුව
    දැන් නම් ඉස්සර වගේ නෙවෙයි මචං හරියට බඩු නැති වෙනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මටනම් තාම ඔහොම වෙලා නෑ.දැන් අලුතින් ඕඩර් කරන්නත් බයයි..:baffled:මේවට ඉතින් වගකියන්න ඔනේ හැමදාම ජන්දේ කාලේට ජෙබ්බන්ට බනින සක්කිලිම තමයි :yes:
    ජනාධිපති, අගමැතිගෙම ඉඳන් හොරුනෙ ඉන්නෙ

    දැන් නම් ඉස්සර වගේ නෙවෙයි මචං හරියට බඩු නැති වෙනවා
    ජනාධිපති, අගමැතිගෙම ඉඳන් හොරුනෙ ඉන්නෙ
    ------ Post added on May 25, 2021 at 2:09 PM
     
    • Like
    Reactions: Ravana21