AliExpress ෆ්‍රී ෂිපින් නැද්ද බන් දැන් මොකටවත්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,679
    5,225
    113
    AliExpress ෆ්‍රී ෂිපින් නැද්ද බන් දැන් මොකටවත්

    බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න ගියාම ඔහොම වෙනවා :(
     
    • Like
    Reactions: Ozone4

    lilman

    Well-known member
  • May 10, 2009
    41,163
    54,915
    113
    Colombo
    Free shipping තියනව.ඒත් ශිපින් කොස්ට් එක බඩුවෙ මිලට ඇඩ් කරල තියෙන්නෙ :(
     
    • Like
    Reactions: kinkon and Ozone4

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    පෙරේතයෝ ටික එකතු වෙලා කැවා දැන් ෆ්‍රී කියන්නේ සෙලවෙන මනස
     
    • Like
    Reactions: lilman