Aliexpress,Amazon,Ebay ඔරිමජිනල් සුවර් Links

lilman

Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo


    Aliexpress,Amazon,Ebay ඔරිමජිනල් සුවර් Links







    හායි ගුපියනේ ... :)

    Aliexpress,Amazon,Ebay වල fake සෙලර් ල ගොඩයි නේ.ඉතින් අපි මේකේ ඔයාල අරන් තියන ඔරිමජිනල් බඩු වල ලින්ක් ශෙයා කරගම්මු.එතකොට කට්ටියට අඩුවට/නැතුව හොඳ බඩු ඕඩර් කරන්න පුළුවන්.


    ඔයාල අරන් තියන කන්ෆර්ම් කරපු ලින්ක්ස් විතරක් දාන්න .... :yes: