AliExpress badu

manjulabw1

Member
Oct 3, 2007
222
44
0
machan ubalage January oder kala ewa ehema
awada ban? mage cam ekak enna tiyenawa
thama na. parakku wela wath awoth hodai.
mata baya virus pita dala post eken badu
ussanawada danneth ne:sorry::sorry:
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    january dapu ewath thama awe na
    මගේ අයිටම් දෙකක් චයිනාවලින්ම සේලර්ට රිටන් වෙලා. මම හොදට ට්‍රෑකින් චෙක් කලාම තමා දැක්කේ. මාස 3ක් බඩු එනකන් බලන් හිටියා ඔක දන්නේ නැතිව. අහනකන් ඉදල තමා සේලර් රීෆන්ඩ් කලේ. ප්‍රොටෙක්සන් එකත් ඉවරවෙලා තිබුනේ. නමුත් මට රීෆන්ඩ් කරල තිබුනා. උබලත් හොදට බලපල්ලා පහුගිය ටිකේ චයිනා වලින් ඩිලිවර් කැන්සල් කරල තිබුන නිසා ගොඩක් අයිටම් ලන්කාවට ඇවිත් නෑ:yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    මගේ අයිටම් දෙකක් චයිනාවලින්ම සේලර්ට රිටන් වෙලා. මම හොදට ට්‍රෑකින් චෙක් කලාම තමා දැක්කේ. මාස 3ක් බඩු එනකන් බලන් හිටියා ඔක දන්නේ නැතිව. අහනකන් ඉදල තමා සේලර් රීෆන්ඩ් කලේ. ප්‍රොටෙක්සන් එකත් ඉවරවෙලා තිබුනේ. නමුත් මට රීෆන්ඩ් කරල තිබුනා. උබලත් හොදට බලපල්ලා පහුගිය ටිකේ චයිනා වලින් ඩිලිවර් කැන්සල් කරල තිබුන නිසා ගොඩක් අයිටම් ලන්කාවට ඇවිත් නෑ:yes:
    mageth ekak return wela thibuna. ita passe apahu parcel ekak ewannam kiyala seller agree una. extra shipping gewannath lankawata denne na
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    machan ubalage January oder kala ewa ehema
    awada ban? mage cam ekak enna tiyenawa
    thama na. parakku wela wath awoth hodai.
    mata baya virus pita dala post eken badu
    ussanawada danneth ne:sorry::sorry:
    mageth january wala order karapu badu dekak enna thiyanawa.kawada eyda danne nehe.
     
    redScropian

    Active member
  • Nov 13, 2010
    556
    56
    28
    Kurunegala
    machan ubalage January oder kala ewa ehema
    awada ban? mage cam ekak enna tiyenawa
    thama na. parakku wela wath awoth hodai.
    mata baya virus pita dala post eken badu
    ussanawada danneth ne:sorry::sorry:
    cam wage nam register post wenna ethi danna atthe ,............. ahemanam track karanna puluwan ............ thama lankawata foreign mail en ne ................. kal yai ............ owa enna ................post aken badu horakan karan ne .............