Aliexpress.com

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    සයිට් ඒක ගැන දන්ෙන නෑ. TRC එක ගැන දන්නෙත් නැ. එත් මට එකක් කියන්න පුලුවන් උබ ලංකාවෙන් ඔක ගත්තොත් වොරන්ටිය හරි තියෙනවා නේ බං. සයිට් එකෙන් ගත්තොත් කැඩුනට පස්සේ එහෙ යවන්න ද බං?
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ali eken badu aran thiyanawa ban .ath genapu dewal walin 50% wage thamai wada kale .but un particial refund kala .
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    සයිට් ඒක ගැන දන්ෙන නෑ. TRC එක ගැන දන්නෙත් නැ. එත් මට එකක් කියන්න පුලුවන් උබ ලංකාවෙන් ඔක ගත්තොත් වොරන්ටිය හරි තියෙනවා නේ බං. සයිට් එකෙන් ගත්තොත් කැඩුනට පස්සේ එහෙ යවන්න ද බං?

    Eka atha kathawa ban eth mehe ganana thanak danwada? Dialog Mobitel wala nam patta ganan ne :baffled:
     
    berenger

    Member
    Jun 17, 2013
    8
    0
    0
    Colombo Sri Lanka /Utah, USA
    මචං මේකෙ බඩු ගන්න කියලා Advice කරන්න බෑ. මේකෙ තියෙන්නෙ cheap and unbranded වගේම quality එකක් නැති
    බාලම බඩු. හැබැයි තොග ගන්න අයට මරු. කෑලි 50ක් ගත්තොත් Brand Name එක අප්පුහාමි කියලා උනත් ගහලා දෙන්න
    සූදානම් sellers ලා මේකෙ ඉන්නවා. Ebay වගේ නොවෙයි. මේ සයිට් එකේ deal කරන අය ලංකාවෙ, ඉන්දියාවෙ හා සමහර
    අප්‍රිකානු රටවල ඉන්නවා. මුන්ගෙ සමාන ලක්ෂනේ තමයි අද sales ගිය පාරෙ හෙට යන්න බැරි වීම.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලාබෙටම බඩු හොයන්න ගියොත් හොරුන්ට අහු වෙනවා. ඒත් හැකියාව තියනවනං හොයාගන්න පුලුවන් genuine බඩු තියනවා ඔන්ලයින් ගන්න පලුවන් අඩුම ගානට ගන්න පුලුවන් aliexpress එකෙන්. :yes:

    ගොඩක් ebay sellersලගෙ Stores තියනවා Aliexpress එකේ. ebay එකට වඩා ගනං අඩුයි මම හිතන්නෙ fees අඩු නිසා වෙන්න ඇති :D:yes:
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    මචං මේකෙ බඩු ගන්න කියලා Advice කරන්න බෑ. මේකෙ තියෙන්නෙ cheap and unbranded වගේම quality එකක් නැති
    බාලම බඩු. හැබැයි තොග ගන්න අයට මරු. කෑලි 50ක් ගත්තොත් Brand Name එක අප්පුහාමි කියලා උනත් ගහලා දෙන්න
    සූදානම් sellers ලා මේකෙ ඉන්නවා. Ebay වගේ නොවෙයි. මේ සයිට් එකේ deal කරන අය ලංකාවෙ, ඉන්දියාවෙ හා සමහර
    අප්‍රිකානු රටවල ඉන්නවා. මුන්ගෙ සමාන ලක්ෂනේ තමයි අද sales ගිය පාරෙ හෙට යන්න බැරි වීම.

    ඔය බ්‍රැන්ඩ් නේම් ගහන කතාව උඹලා ලගදිද දැන ගත්තේ? ලංකාවේ හැම දේමා චයිනා තමා ගොනාස් :rofl:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    oka wada nathooooooooooooo
    Eka newi ban, ekema lankawata support karana eka thiyenwa eka habai $90.
    පැටියා;16159708 said:
    ලාබෙටම බඩු හොයන්න ගියොත් හොරුන්ට අහු වෙනවා. ඒත් හැකියාව තියනවනං හොයාගන්න පුලුවන් genuine බඩු තියනවා ඔන්ලයින් ගන්න පලුවන් අඩුම ගානට ගන්න පුලුවන් aliexpress එකෙන්. :yes:

    ගොඩක් ebay sellersලගෙ Stores තියනවා Aliexpress එකේ. ebay එකට වඩා ගනං අඩුයි මම හිතන්නෙ fees අඩු නිසා වෙන්න ඇති :D:yes:

    Atha habai dan baluwama okoma ganan. :dull: godak aya kiyanwa badu wada naha lu eka eka ewa. mama gana eka atharala dama moko kohen gathath ekama gana wage yane.
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    apooo machoo ... garbage amuama amu jarawa bann shit , i bought dongle also, fake .. counterfeit ...
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    balapankoo machoo akeee apple 4n ehemath ganna thiyenawa genuin gagema toms , hadda jarawa ahuwenna nam epoooooooooooooooo
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ikman eke 9000 ta withara ganta puluwan 1500/=withra wasi wai mata last monday 4g don ekak awa eka trc case giye ne
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    muchan meke paypal eken mony pay karnda puluwanda???? natnam crdit card eken direct pay ment da???