4G Dongle HUAWEI E3276

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
HUAWEI E3276 4G Dongle මෙන්න මේකෙ මොඩ්ල් එකේ යූස්ඩ් ඒවා ගෙනල්ලා විකුණන තැං දන්නවද? මට පොඩි වැඩකට එකක් ගන්න ඕනෙ . ඉස්සර දවසක් මම Ikman එකෙ Rs 1200 තියනවා දැක්කා දැං ඒ ඇඩ් එක නෑ.:rolleyes:

දැං මේ මොඩ්ල් එක එන්නෙ නෑ. මම දන්න තරමිං .


Full-Unlocked-Huawei-E3276-Fastest-Cat-4-4G-LTE-FDD-TDD-USB-Dongle-Modem-150Mbps-free.jpg
 
  • Like
Reactions: vinura kithmal

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මට ඩොන්ගල් එකක් හම්බ උනා රුපියල් 800 කට .
කොටුවෙං . මොබයිල් 4G විතරයි හැබැයි තියෙන්නෙ.
එස් එල් ටී 4G සිම් දාන එකත් තිබුනා ඒක 1200ක්. මං ඉතිං මොබයිල් එකක් ගත්තා.
ස්තූතී උදව්වලට ෆ්‍රෙන්ස්.