Dan aliexpress deliver karanne courier service ekakine bn.tax gahuweth ne?ara items 10k order kara okoma ekata bundle karala deliver kara


mata eeye 2k awa normal post
Normal post lesiy megollo call karala deliver karanne.Ow bn call kara hena loku package ekak.tax gahuweth nane.mokadda unta tiyena income eka meken?un call karanawada matth damma iteam 10k
Godak items demoth meka through ena scene ekakda?
Aliexpress eken kiyala call karethවෙන්න පුලුවන් වෙන රටවල උන් දැන් පාර්සල් බොක්ස් ඒම ගහහෙන යනවා . උන් ඒවට ගෙනත් දාල කොඩ් එක එවනවා එක ගහලා පෙට්ටිය ඇරියා ගත්‍තා. ඒම කරපු ගමන් ඩිස්පැච් උනා කියලා ඊමේල් එනවා . ලංකාව වගේ අඩුකුලේ හද්ද වන්නියේ සංවිධානාත්මක අපරාධ කල්ලි රට පාලනය කරන තැනකට උන් කුරිය සවිස් එකක් දාන්න හිතිලා ඇති පෙට්ටි දාල හරි යන් නැති නිසා![]()

Ow bn call kara hena loku package ekak.tax gahuweth nane.mokadda unta tiyena income eka meken?
එජන්ට්ලා දාල ඇති දැන් . වෙන්න පුලුවන් .Aliexpress eken kiyala call kareth![]()
වෙන්න පුලුවන් වෙන රටවල උන් දැන් පාර්සල් බොක්ස් ඒම ගහහෙන යනවා . උන් ඒවට ගෙනත් දාල කොඩ් එක එවනවා එක ගහලා පෙට්ටිය ඇරියා ගත්‍තා. ඒම කරපු ගමන් ඩිස්පැච් උනා කියලා ඊමේල් එනවා . ලංකාව වගේ අඩුකුලේ හද්ද වන්නියේ සංවිධානාත්මක අපරාධ කල්ලි රට පාලනය කරන තැනකට උන් කුරිය සවිස් එකක් දාන්න හිතිලා ඇති පෙට්ටි දාල හරි යන් නැති නිසා![]()
Grwan netuwa gattamai mehema loku package ekak.උබට ටැක්ස් ගෙවන්න ආසද ?
අලිඑක්ස්ප්‍රස් අයිටම්ස් එන ඩිලිවරි සර්විසුත් අයිති චීන්නුන්ටමයි (හෝ ඉන්වෙස්ට් කරල තියෙන්නෙ චීන්නු)mokadda unta tiyena income eka meken?
Having incepted its business in April 2019 as a fully owned Sri Lankan company in collaboration with Fardar International – a well-established international courier company based in China, FARDAR DOMESTIC managed to become one of the top market leaders in Courier Services industry, with a large branch network Island wide.
Commonline Express & Logistics is a company backed by Chinese Investments and the Sri Lankan Directors, management and staff take great pride in their work.
anna prompt xp ekenuth enawalu dan AEAC*******LKEඅලිඑක්ස්ප්‍රස් අයිටම්ස් එන ඩිලිවරි සර්විසුත් අයිති චීන්නුන්ටමයි (හෝ ඉන්වෙස්ට් කරල තියෙන්නෙ චීන්නු)
දැන් අලිඑක්ස්ප්‍රස් අයිටම්ස් එන්නෙ කුරියර් සර්විස් දෙකකින්
https://fardardomestic.com/
https://clexpress.lk/
ai SL post ekenuth enawa LP ehema enawa commonline AECP ekata wada ikmanata. S enne kota kotaදැන් අලිඑක්ස්ප්‍රස් අයිටම්ස් එන්නෙ කුරියර් සර්විස් දෙකකින්

mage eka parcel ekak (bundle 10 items) pereda awa. Out for deliveryt kiyala status update awe na,
anna prompt xp ekenuth enawalu dan AEAC*******LKE
ai SL post ekenuth enawa LP ehema enawa commonline AECP ekata wada ikmanata. S enne kota kota
