Dan aliexpress deliver karanne courier service ekakine bn.tax gahuweth ne?ara items 10k order kara okoma ekata bundle karala deliver kara![]()
ඔය අයිටම්ස් 10 එන ලොකු පැකේජ් SLPOST ආව නං ශුවර් එකට ටැක්ස් ගෙවල අරන් එන්න වෙනව අපිට
චයිනීස් ඩිලිවරි සර්විස් දෙකට තමයි ටැක්ස් නැතුව ඔය සයිස් අයිටම් රිලීස් කරගන්න පුළුවන්![]()
mage eka parcel ekak (bundle 10 items) pereda awa. Out for deliveryt kiyala status update awe na,
but thawa parcel ekak (10 items) eye out for delivery kiyala update una but badu awe na thama.
hodam,a wede kiyanne oya items 20ma ekama dawase order ekare. ekatamai ehen ship karala lankawatat awe. but eka package ekak na thama.
apuwa photos dapalla monawada balanna
