Aliexpress deliver?

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,851
    8,699
    113
    Cenon
    cenon.com
    AExxxxxxxxxXYH kawuda machan?

    Mn order eka damme - 05/07
    Line-haul eketa tiynwa but still no update - 05/16
    Deliver wenna one - 05/26

    Usslada manda? :(
    linehaul kiyala tibbata samahara welawata apahu costom clearance kiyala penawa bro. within 2-3 weeks aniwa enna one nattam case.
    XYH nam Fardar wenna one.
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,591
    5,869
    113
    @ගෙදර
    linehaul kiyala tibbata samahara welawata apahu costom clearance kiyala penawa bro. within 2-3 weeks aniwa enna one nattam case.
    XYH nam Fardar wenna one.
    Estimated arrival date pannata passe refund karana bari seen ekak tiynwa neda?
    1 wenida wenkan balala sellerta msg ekak danna kiyla baluwe.
     
    • Like
    Reactions: Cenon

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    Arrived at pick-up point. Available for collection.

    මෙහෙම ආවා පෙරේදා. ගිහින් ගන්න කියලනේ මේ තියෙන්නේ නේද? හැබැයි වෙන මුකුත් තොරතුරක් නෑ. දැන් සෑහෙන දවසක් ඔර්ඩර් එක දාලා.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,851
    8,699
    113
    Cenon
    cenon.com
    Estimated arrival date pannata passe refund karana bari seen ekak tiynwa neda?
    1 wenida wenkan balala sellerta msg ekak danna kiyla baluwe.
    dispute ekak open karanna pluwan ikmanta, seller lawa wiswasa karanna epa, seller ge reply eka sure nattam Aliexpress step in karanna. seller la wate yawanawa dawas 60 da 70 da paninakam, ethanin ehata apita mokawath karnana ba
     
    • Sad
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,591
    5,869
    113
    @ගෙදර
    dispute ekak open karanna pluwan ikmanta, seller lawa wiswasa karanna epa, seller ge reply eka sure nattam Aliexpress step in karanna. seller la wate yawanawa dawas 60 da 70 da paninakam, ethanin ehata apita mokawath karnana ba
    Hammta siri
    Me dawas dekath shp eke balanwa machan :sorry:

    May 16,17,18 line haul watila update wela nathi ayata badu tama awith naha kiyala kiynwa
    May 19 line haul watuna ewa awilla tiynwa :)
    ------ Post added on May 30, 2024 at 9:19 AM
     
    • Like
    Reactions: Cenon

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    Arrived at pick-up point. Available for collection.

    මෙහෙම ආවා පෙරේදා. ගිහින් ගන්න කියලනේ මේ තියෙන්නේ නේද? හැබැයි වෙන මුකුත් තොරතුරක් නෑ. දැන් සෑහෙන දවසක් ඔර්ඩර් එක දාලා.
    නුවර තැපැල් එකෙන් ලියුමක් ආවා අද. එවෙලෙම ගිහින් කස්ටම් ක්ලියර් කරලා ගත්තා. කස්ටම් වලට 1003ක් ගියා. මම ගෙනාවේ anker soundcore motion + එකක්.
     
    • Like
    Reactions: Camacho and LZP1992

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,128
    12,984
    113
    33
    ෆින්ලන්ඩ්
    RB වලින් පටන් ගෙන SG වලින් ඉවර වෙන ට්‍රැකිං num එකේ කුරියර් service එක මොකක් ද බං?
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    dan dana eva enavada bn.. mama kalin dapu set ekak ave nathi nisa kalenin order kare na.
    COD thibbanam avath ekai nathath ekai kiyala inna thibba :P
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,591
    5,869
    113
    @ගෙදර
    RB වලින් පටන් ගෙන SG වලින් ඉවර වෙන ට්‍රැකිං num එකේ කුරියර් service එක මොකක් ද බං?
    SL Post bn
    RB patan ganna ewata bohowita tax wadinwa.
    Poddak alert eke idapan :yes:
     
    • Sad
    Reactions: -333-

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,818
    10,331
    113
    RB වලින් පටන් ගෙන SG වලින් ඉවර වෙන ට්‍රැකිං num එකේ කුරියර් service එක මොකක් ද බං?
    මගේ 15000ක් විතර උන Bluetooth Earbuds එකක් RB වලින් පටන් ගෙන SG වලින් ඉවර වෙන ට්‍රැකිං num එක තියෙන එකක් Estimated arrival date පහුවෙලා FedEx එකෙන් ගෙනත් දුන්නා
     
    • Like
    Reactions: LZP1992 and -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,128
    12,984
    113
    33
    ෆින්ලන්ඩ්
    මගේ 15000ක් විතර උන Bluetooth Earbuds එකක් RB වලින් පටන් ගෙන SG වලින් ඉවර වෙන ට්‍රැකිං num එක තියෙන එකක් Estimated arrival date පහුවෙලා FedEx එකෙන් ගෙනත් දුන්නා
    Thanks for the info
    Machang TAX gewanna una da..?
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    Hammta siri
    Me dawas dekath shp eke balanwa machan :sorry:

    May 16,17,18 line haul watila update wela nathi ayata badu tama awith naha kiyala kiynwa
    May 19 line haul watuna ewa awilla tiynwa :)
    ------ Post added on May 30, 2024 at 9:19 AM
    16 idan thibba ewa wagayak ada eliyata awa (packeges 8k)
     
    • Like
    Reactions: LZP1992