Aliexpress Delivery Charges

reddit

Well-known member
  • Aug 18, 2016
    8,956
    8,195
    113
    Chilaw
    Aliexpress එකේ ලඟදි orders දැම්මද?
    ඇයි ඩෙලිවරි ගාස්ත්තු ගන්න බඩුවලත් වඩා 10 ගුණයක් වැඩියෙන් තියෙන්නෙ?
    DHL, EMS wage ewa select wena hinda bn, bohoma poddai normal shipping ewana ewa tiyenne dan meheta
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    යක්කයන්ගෙ වැඩ තමා, උන් DHL දාන්නෙ දැන්, මෙහෙ ගොඩයො රිෆන්ඩ් ගන්න හින්ද බොරු කියල
     

    Allen M

    Member
    May 4, 2021
    22
    20
    3
    ඒකනේ මමත් අනන්තවත් Aliexpress එකෙන් බඩු අරන් තියෙනවා පොඩි ගාන්ක් තමා ගියේ. China Post වලින්.
    දැන් ඕඩර් කරන අයිටම් එක $2 නම්. ඩෙලිවරි කරන්න $ 25 වෙනවා.
     
    • Like
    Reactions: sudathmadusanka

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මෙහෙ උන් බොරුවට clam කරනවනේ බන් මේ වගේ එව්වගෙන් එව්වම නැති උනා හම්බ උනේ නැ කියන්න බැනේ
     

    Allen M

    Member
    May 4, 2021
    22
    20
    3
    China Post ඩෙලිවරී එක පෙන්නන්නේ නැහැ. $9 අයුටම් එකකට $32 ඩෙලිවරි ගාස්තු පෙන්නනවා.
    ඒ ස්ටෝර් එකෙන්ම තව ටිකක් බඩු අරන් ඒ පාර්සල් එකටම දාමු කියල හිතුවොත්, දාන දාන හැම අයිටම් එකකටම තවත් ඩෙලිවරි ගාස්තු ඇඩ් වෙනවා.
     
    • Like
    Reactions: zid2021 and TCB Rox

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    චයිනා වලින් ඩිලිවරි තෝරපන් එතකොට අවුලක් නෑ
    china wala idanuth 25$ min ban
    Me rate inna kalakanni buyers la nisa thamai machan. wena reason ekak newe.
    elakiriyema ki denek innawaada ban oya balu wade karapau corrona lockdown eke hamayi kattiya oka hodatama kare
     
    • Wow
    Reactions: charitha2011

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Me rate inna kalakanni buyers la nisa thamai machan. wena reason ekak newe.

    youtube videos hadana ewunta gahanna ona. harak wage ewun owata purudu karanavata
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,709
    113
    33
    Kalutara
    මට අයිටම් එක ආවේ නැති වුනාම මම උන්ට කියලා රිෆන්ඩ් එක ගන්නවා. අන්තිමේ ටික දවසකින් අයිටම් එකත් හම්බෙනවා. ඊට පස්සේ මම ආයේ උට කියනවා අයිටම් එක හම්බුනා මම ආයේ සල්ලි ගෙවනවා අයිටම් එක ෂිප් කරන්න එපා කියල. කොහෙද අපි වගේ නෑනේ මෙහෙ වසන උන් හැමෝම. 😣
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මටත් දැනගන්න ඕන වෙලා තිබුන දෙයක්.
    ඕකට විසඳුමක් නැද්ද?
     
    • Like
    Reactions: Rankira and NRTG

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මට අයිටම් එක ආවේ නැති වුනාම මම උන්ට කියලා රිෆන්ඩ් එක ගන්නවා. අන්තිමේ ටික දවසකින් අයිටම් එකත් හම්බෙනවා. ඊට පස්සේ මම ආයේ උට කියනවා අයිටම් එක හම්බුනා මම ආයේ සල්ලි ගෙවනවා අයිටම් එක ෂිප් කරන්න එපා කියල. කොහෙද අපි වගේ නෑනේ මෙහෙ වසන උන් හැමෝම. 😣
    https://elakiri.com/threads/aliexpress-රිෆන්ඩ්-බඩුවක්-අද-ආවා.1894565/
     
    • Love
    Reactions: Heshan Daminda