Aliexpress free shipping aya lankawata dunnada

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,119
    2
    54,931
    113
    ෆ්රී ශිපිං කියන්නෙ සෙලවෙන මනසට

    9Lwtq0Ol.jpg


    VzUt8oSl.jpg
     
    • Haha
    Reactions: vito and Asmodeus

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මට මතකයි free shipping විදියට items තිබුණා ළඟදි , හැබැයි ඒ හැම එකක්ම වගේ item එකේ price වැඩියි , ඊට වඩා shipping වලට ගෙවලා item එක ගෙන්නන එක ලාබයි
     
    • Like
    Reactions: windows_ubuntu

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,131
    113
    thibba bn eva awath ekka ikmant
    godak evaye podi shipping cost thiyenw dan
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,167
    1,314
    113
    දුන්න. ශිපින් ස්පීඩ් නං කොහොමද දන්නෙ නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    දුන්නා ආපහු පිස්සු කෙලියෝතින් පෙඩ් ෂිපින් හිටං නවත්තනව කියල