aliexpress items installment ගන්න method එකක් තියෙනවද ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් https://www.aliexpress.com/ එකේ තියෙන items installment විදිහට ගන්න method එකක් තියෙනවද ?

    1679245973580.png
     
    • Like
    Reactions: kinkon

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    එහෙම එකක් දැකල නෑ
    ක්‍රෙඩිට් කාඩ් එකෙන් ෆුල් පේමන්ට් එක කරල, පේමන්ට් අමවුන්ට් එක ඉන්ස්ටෝල්මන්ට් දා ගන්න පුලුවං කාඩ් සෙන්ටර් කතා කරල.
    හැබැයි පොලියක් ඇඩ් වෙනව මතක හැටියට 10 % ක් වගේ ඉස්සර, දැං වැඩි ඇති
     
    • Like
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    එහෙම එකක් දැකල නෑ
    ක්‍රෙඩිට් කාඩ් එකෙන් ෆුල් පේමන්ට් එක කරල, පේමන්ට් අමවුන්ට් එක ඉන්ස්ටෝල්මන්ට් දා ගන්න පුලුවං කාඩ් සෙන්ටර් කතා කරල.
    හැබැයි පොලියක් ඇඩ් වෙනව මතක හැටියට 10 % ක් වගේ ඉස්සර, දැං වැඩි ඇති
    e machan loku ganan neda . KOKO . mintpayment wage app ekak wath thiyenwada baluwe