Aliexpress MiniPC යුස් කරන අය ඉන්නවද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීඩ් බොක්ස් එකක් හැදුව. GMK K2

    Good Times Yes GIF by Paul McCartney
     
    • Like
    Reactions: Asmodeus and lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    4 cores 4 threads !

    මොන වැඩටද ගන්නේ?

    ඔෆිස්ව් ඇඩ /මල්ටිමීඩියා වලට ඇරුණම ලොකු දෙයක් නම් කරන්න බෑ ඕවායින්.. Ram slot 1 තියෙන්නේ..RAM 16GB එකක්ම ගනින් ගන්නවා නම්.SSD නම් ස්ලොට් 2ක් තියෙනවා..
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    4 cores 4 threads !

    මොන වැඩටද ගන්නේ?

    ඔෆිස්ව් ඇඩ /මල්ටිමීඩියා වලට ඇරුණම ලොකු දෙයක් නම් කරන්න බෑ ඕවායින්.. Ram slot 1 තියෙන්නේ..RAM 16GB එකක්ම ගනින් ගන්නවා නම්.SSD නම් ස්ලොට් 2ක් තියෙනවා..
    Machan me wage ewa walin davinci resolve premier pro walin 4k edit kerenna baida
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    eka theeranaya wenne karanna yana task eka anuwa... paranai kiyala na. okenuth mara gemak gahanna puluwan. but totally depends on your project


    samahara ewaye 4G module ekak ena nisa TRC badaganna weida
    ------ Post added on Mar 28, 2024 at 4:02 PM

    උඹ කොහෙන්ද ගන්න ඉන්නෙ ??