Google Voice යුස් කරන අය ඉන්නවද?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Google Voice යුස් කරන අය ඉන්නවද?

    ලෑන්ඩ් ලයින් වලට ගන්න ලාබ එකක් තියෙනවද ගුගල් වොයිස් එකට වඩා.. තියෙනවනම් දාගෙන යන්න.. තැන්ක්ස්. VOIP SIP වෙනවනම් වඩාත් හොදා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Thanks macho. ඉස්සර වයිබර් සපෝට් කළා ගුගල් වොයිස් නම්බර් එක. දැන් දාන්න බැහැ, වයිබර් voip නම්බර්ස් ගන්නේ නැහැ. මේ නිසා කරදරේ කෝල් ගන්න ගියාම.
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ලෑන්ඩ් ලයින් වලට ගන්න ලාබ එකක් තියෙනවද ගුගල් වොයිස් එකට වඩා.. තියෙනවනම් දාගෙන යන්න.. තැන්ක්ස්. VOIP SIP වෙනවනම් වඩාත් හොදා..

    US numbers වලට කතාකරන්න මම use කරනවා.. US numbers වලට totally free.. වෙන numbers වලට කොහොමද දන්නෑ
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    US numbers වලට කතාකරන්න මම use කරනවා.. US numbers වලට totally free.. වෙන numbers වලට කොහොමද දන්නෑ

    machan google voice walata USA number ekak onane. kohomada hadaganne ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Skype වල නැද්ද
    ස්කයිප් ඉනිශියල් කනේක්ටින් ෆි එකක් ගන්නවා බන්. ෂොට් කෝල් වලට පාඩුයි. අනික ඉන්කමින් නම්බර්ස් ගණන් වැඩියි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    US numbers වලට කතාකරන්න මම use කරනවා.. US numbers වලට totally free.. වෙන numbers වලට කොහොමද දන්නෑ
    මාත් යුඇස් කැනඩා කතා කරන්න තමා යුස් කරන්නේ.. දැන් ෆ්‍රාන්ස් වගේ යුරෝප කන්ට්‍රි වලට ලාබ එකක් බැලුවේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    machan google voice walata USA number ekak onane. kohomada hadaganne ?
    අවුට් ගොයින් කෝල් වලට නම්බර් එකක් ඕනේ නැහැ. ඉන්කමින් වලට තමා නම්බර් එකක් ඕනේ.
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    machan google voice walata USA number ekak onane. kohomada hadaganne ?

    website ඕන තරම් තියනවා (free ඒවත් තියනව) අපිට temporary US number ගන්න පුලුවන්.. එහෙම එකකින් number එකක් අරගෙන google voice configure කරල verification code එක අවම ඒ number එකට forward වෙනඑක remove කරන්න මචන්.. නැත්නම් US ඉන්න කාගෙහරි help එකක් ගන්න මචන්...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    website ඕන තරම් තියනවා (free ඒවත් තියනව) අපිට temporary US number ගන්න පුලුවන්.. එහෙම එකකින් number එකක් අරගෙන google voice configure කරල verification code එක අවම ඒ number එකට forward වෙනඑක remove කරන්න මචන්.. නැත්නම් US ඉන්න කාගෙහරි help එකක් ගන්න මචන්...
    voip නම්බර්ස් දැන් ගුගල් වොයිස් එකට සපෝට් කරන්නේ නැහැ. රියල් ලෑන්ඩ් හෝ මොබයිල් යුඇස් නම්බර් විතරයි ගන්නේ..
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    voip නම්බර්ස් දැන් ගුගල් වොයිස් එකට සපෝට් කරන්නේ නැහැ. රියල් ලෑන්ඩ් හෝ මොබයිල් යුඇස් නම්බර් විතරයි ගන්නේ..

    එක හරි මචන්.. එත් සමහර providersල ඉන්නව් google එකට වත් detect කරගන්න බෑ real number එකක් නෙමෙයි කියල... නැත්නම් AT&T pay as you go වගේ low cost sim එකක් ebay එකෙන් ගත්තත් හරි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එක හරි මචන්.. එත් සමහර providersල ඉන්නව් google එකට වත් detect කරගන්න බෑ real number එකක් නෙමෙයි කියල... නැත්නම් AT&T pay as you go වගේ low cost sim එකක් ebay එකෙන් ගත්තත් හරි..
    මේක තමා සාර්ථකම එක. එත් ගොඩක් ඇමෙරිකන් ප්‍රවයිදර්ලා ප්‍රිපෙඩ් රෝමින් දෙන්නේ නැහැ. රෝමින් සිම් එකක් එහෙනම් හොයලා ගන්න ඕනා.. ඉස්සර නම් කැනඩා බෙල් නම්බර්ස් වොයිස් එකට ගත්තා. දැන් එකත් නැහැ.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,172
    113
    Kotahena
    මාත් යුඇස් කැනඩා කතා කරන්න තමා යුස් කරන්නේ.. දැන් ෆ්‍රාන්ස් වගේ යුරෝප කන්ට්‍රි වලට ලාබ එකක් බැලුවේ.

    Google login වෙන්න usa proxy එකකින් Gmail එකට.
    ඊට පස්සෙ සාමන්‍ය ක්‍රමයට gtalk යට එන messenger එකෙන් number එක dial කරලා කැනඩා ඉන්න උබේ කොටියට call එක ගන්න. එතකොට free unlimited. USA Canada free
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Google login වෙන්න usa proxy එකකින් Gmail එකට.
    ඊට පස්සෙ සාමන්‍ය ක්‍රමයට gtalk යට එන messenger එකෙන් number එක dial කරලා කැනඩා ඉන්න උබේ කොටියට call එක ගන්න. එතකොට free unlimited. USA Canada free
    ඇයි බන් එච්චර පුක දෙන්නේ google voice app එක තියෙනකොට. අනික ක්‍රෝම් එකෙන් වොයිස් කෝල් බ්‍රවුසරෙන්ම ගත්ත හැකිනේ.
    Untitled.png
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Viber out wage ewa hoda nadda?
    එකත් හොදයි. රේට්ස් හොදයි නේද? එත් මගේ පර්සනල් නම්බර් එක චා වෙනවා එකෙන් ගත්තම. වයිබර් එක ෆෝන් එකෙන් නම්බර් දෙකක් යුස් කරන්න පුලුවන්ද එකපාර.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,172
    113
    Kotahena
    ඇයි බන් එච්චර පුක දෙන්නේ google voice app එක තියෙනකොට. අනික ක්‍රෝම් එකෙන් වොයිස් කෝල් බ්‍රවුසරෙන්ම ගත්ත හැකිනේ.
    Untitled.png
    kohomahari ethakota ubata kotiyata free call ganna puluwan proxy use karapuwahama, ekai kiwwe
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Google login වෙන්න usa proxy එකකින් Gmail එකට.
    ඊට පස්සෙ සාමන්‍ය ක්‍රමයට gtalk යට එන messenger එකෙන් number එක dial කරලා කැනඩා ඉන්න උබේ කොටියට call එක ගන්න. එතකොට free unlimited. USA Canada free
    සොරි දැන් දැක්කේ.. ලංකාවේ අනාථයන්ට වොයිස් ඇප් එක ඇප් ස්ටෝරුවේ පෙන්නන්නේ නැහැනේ.. APK පිහිට තමා..