Aliexpress හෝ eBay එකෙන් mobile phones ගෙන්නපු අය උදව්වක් දෙන්නකෝ. 
මේ දෙකෙන් ගෙන්නුවොත් මෙහෙ custom එකෙන් අල්ලනවද? TRC එකේ වාත වෙන්න වෙනවද?
කරදරයක් නැතුව ගෙන්න ගන්න පුලුවන් විදිහක් තියෙනවද? 