Aliexpress parcels අතුරුදන් කරපු Bermuda triangle එකට වැඩේ හරි

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Aliexpress Standard Shipping වලින් Commonline Express වලට අයින් වෙන්න නියෝග කරා කියන එක Consumer Affairs Authority ඒකෙන් confirm කරා.

    PS: Commonline Express එක හොරකම් කරන parcels ගැන Consumer Affairs Authority එකට complaint කරන්න කිව්වම කිරියේ ඉන්න Commonline Express ඒකෙ වැඩ කරන අය මට අපහාස කරේ ඇයි කියලා දැන් පේනවනේ. Consumer Affairs Authority එකට complaint කරාම හොර වැඩ කරන අයගේ වැඩ Consumer Affairs Authority එකෙන් නවත්තන නිසා ඒ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    අයින්ම කරලද? යන්තම්වත් හරියට කරේ fardar ද මොකක්ද උන් විතරයි. උන්ට දුන්නොත් shape.
     
    • Like
    Reactions: cyberian and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අයින්ම කරලද? යන්තම්වත් හරියට කරේ fardar ද මොකක්ද උන් විතරයි. උන්ට දුන්නොත් shape.
    ඔව්. Commonline Express අයින් කරලා aliexpress standard shipping වලින්. Fardar එකට ආපහු යනවා දැන් දාන ඒවා.

    Niyamai.. maha chora service eka. Parcel ekak sahenna parakku karala mata deliver une
    Delivery කරා නම් කමක් නැහැ. මාගෙ ඒවා හොරකම් කරලා. ගිය පාර, මේ පාර දෙකේම. වටිනා ඒවා order කරපු නිසා Consumer Affairs Authority එකට complaint complaint කරලා compensate refund ගත්තා commonline express එකෙන්.
    ------ Post added on Aug 9, 2023 at 5:50 PM

    last item 2 ma ayema AE (farder tracking tiyenne)
    ඔව්
    ------ Post added on Aug 9, 2023 at 5:51 PM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මම අන්තිමට දාප ඕඩරේ 24 වෙනිද දැම්මෙ, අද ආව
    ට්‍රැකින් හරියටම අප්ඩේට් වෙලා තිබුනා අද ඩිලිවර් කරනවා කියලා හරියටම අද ආවා
    AE ට්‍රැකින් තිබුනෙ
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,577
    10,774
    113
    Nugegoda, Sri Lanka
    Mama 24th dapu eka thama naa bung AECP*** ekak

    1691585465244.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    ඔව්. Commonline Express අයින් කරලා aliexpress standard shipping වලින්. Fardar එකට ආපහු යනවා දැන් දාන ඒවා.

    Delivery කරා නම් කමක් නැහැ. මාගෙ ඒවා හොරකම් කරලා. ගිය පාර, මේ පාර දෙකේම. වටිනා ඒවා order කරපු නිසා Consumer Affairs Authority එකට complaint complaint කරලා compensate refund ගත්තා commonline express එකෙන්.
    ------ Post added on Aug 9, 2023 at 5:50 PM

    ඔව්
    ------ Post added on Aug 9, 2023 at 5:51 PM
    හරියට ඕක කරපු එකම company එක farder විතරයි. ප්‍රශ්න නෑම නෙවෙයි හැබැයි කෝල් එකවත් answer කරනවා උන්. ප්‍රශ්නයක් තිබුණොත් හොයල බලලා වැඩේ කරල දෙනවා. වැඩිය ගෙවලා හරි උන්ට කියල ගෙන්න ගන්න පුළුවන් නම් මරු. ඉස්සර ඕකට ලිස්ට් එකක් තිබුණා එක එකෙන් එන විදිහ. දැන් එ‍්වා මාරු කරලනෙ. අලුත් ටික දන්නවා නම් බලලා කියහන්කො. දැන් standard දැම්මාම උන්ගෙන්ද එන්නෙ.