Aliexpress parcels අතුරුදන් කරපු Bermuda triangle එකට වැඩේ හරි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    cQndfHsl.jpg

    $32 parcel ekak, Commonline. Ohoma watunama dawas 2 k athulatha enw
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    dan wadak naha ban, mage Solar walata oder karapu item 5-6k balan iddi issuwa total Rs 7-8000 badu. delivered kiyala unma dala badu issuwa. refund serama declined una
    Commonline Express එකෙන් ඔහොම බොරු Tracking දැම්මාම aliexpress එකෙන් refund reject කරනවා buyer's protection වල. උබට දැන් වුණත් පුළුවන් මම කියලා තියන විදියට Consumer Affairs Authority එකට complaint කරලා Commonline Express එකෙන් compensate refund එකක් ගන්න. Thread 'ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)'
     
    • Wow
    Reactions: manjulabw

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මට 08 26 ඔය මැසේජ් එක ආවෙ. තාම ලැබුනෙ නෑ.
    Pickup hub or Delivery hub එක කොහෙද කියලා හොයාගෙන ගිහින් ගන්න බැරි වෙයිද? උන්ගෙ සයිට් එකේ tracking වල පෙන්නන්නෙ මොකක්ද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Pickup hub or Delivery hub එක කොහෙද කියලා හොයාගෙන ගිහින් ගන්න බැරි වෙයිද? උන්ගෙ සයිට් එකේ tracking වල පෙන්නන්නෙ මොකක්ද?
    උන් parcels තියන place එක වත් හරියට කියනවා නම් ඔහොම කරන්න පුළුවන්.

    මට 08 26 ඔය මැසේජ් එක ආවෙ. තාම ලැබුනෙ නෑ.
    Follow කරන්න වෙනවා
    ------ Post added on Sep 2, 2023 at 10:14 AM
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    උන් parcels තියන place එක වත් හරියට කියනවා නම් ඔහොම කරන්න පුළුවන්.

    Follow කරන්න වෙනවා
    Pickup hub or Delivery hub එක කොහෙද කියලා හොයාගෙන ගිහින් ගන්න බැරි වෙයිද? උන්ගෙ සයිට් එකේ tracking වල පෙන්නන්නෙ මොකක්ද?

    ------ Post added on Sep 2, 2023 at 10:14 AM
    cQndfHsl.jpg
    uda dala thiyana messege eka thama enne.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    uda dala thiyana messege eka thama enne.
    එහෙම නම් Consumer Affairs Authority එකට complaint කරන්න. එයාලා contact කරාම බලාගන්න පුලුවන්.

    Commonline express eken nikan courier karath yanne na. Pattama chater.
    ඔව්
    ------ Post added on Sep 2, 2023 at 10:34 AM

    mekata mokd wela tynne kiynnnko guys.. may 10 2023 dapu ekak thm awe na badu

    View attachment 213653

    View attachment 213654
    Tracking number එක Commonline Express නෙමේ නේ ද?
    ------ Post added on Sep 2, 2023 at 10:35 AM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    එහෙම නම් Consumer Affairs Authority එකට complaint කරන්න. එයාලා contact කරාම බලාගන්න පුලුවන්.

    ඔව්
    ------ Post added on Sep 2, 2023 at 10:34 AM

    Tracking number එක Commonline Express නෙමේ නේ ද?
    ------ Post added on Sep 2, 2023 at 10:35 AM
    eka hoynne khmd
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    එහෙම නම් Consumer Affairs Authority එකට complaint කරන්න. එයාලා contact කරාම බලාගන්න පුලුවන්.
    එහෙම කරන්න ලොකු දැනුමක් නැ බන් ඕව ගැන. commonline ලගෙ 011 නොම්බරේට ගත්තම කට් කරනවනෙ උන්. busy වැටෙනව.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    උන් parcels තියන place එක වත් හරියට කියනවා නම් ඔහොම කරන්න පුළුවන්.
    මට call කලා අද deliver කරනවා කියලා. Will see

    එහෙම කරන්න ලොකු දැනුමක් නැ බන් ඕව ගැන. commonline ලගෙ 011 නොම්බරේට ගත්තම කට් කරනවනෙ උන්. busy වැටෙනව.
    මේකෙ ඇති විදිය👇

    mekath thama lankawata awith nedda

    View attachment 213656
    මේකනම් ලංකාවට ඇවිත් නේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    eka hoynne khmd
    Consumer Affairs Authority ඒකෙන් අහන ප්‍රශ්න වලට උන් උත්තර දෙනව අපිට උත්තර දෙන්නේ නැති වුණාට.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    eka hoynne khmd
    👇

    Ali Orders දැනගෙන දාමු ( Part - 02 )

    ඉතිරි ශිපින් මෙතඩ් ටික මේකෙන් දාන්නම්...
    1. Aliexpress Selection Standed
    2. Aliexpress Standed Shipinng
    3. Aliexpress Selection Savar
    4. Aliexpress Savar Shiping
    5. Aliexpress Seller's Shiping
    ලියන්න කම්මැලි නිසා කෙටියෙන් දාන්නම්...
    😇

    ALIEXPRESS SELECTION STANDED -

    • Tracking Started in AECP or AE Sometimes RB
    • Local Tracking Available
    • Good Method

    ALIEXPRESS STANDED SHIPING​

    • Tracking Started in AECP , AE , RB
    • Local Tracking Available
    • Good Method

    ALIEXPRESS SELECTION SAVAR

    • Tracking Started in CPCN , AECP
    • Local Tracking Available

    ALIEXPRESS SAVAR SHIPING​

    • Tracking Started in CPCN
    • Local tracking Available

    ALIEXPRESS SELLER'S SHIPING​

    • Tracking Started in CPCN , AECP ( 80% ) AE , RB ( 10% ) , Other Methods ( 10 %)
    • Tracking Depend on Seller
    උඩ දාපු ට්‍රැකින් නම්බර්ස් වල පොඩි විස්තරයක්...

    • Fardar Express
    • Arrived Linehaul - 7-12 Days Normally
    • Local tracking Avalible
    • Good Service
    • Economy

    • Commonline Express
    • Arrived line haul - 7 -14 Days Normally
    • Local tracking Availble
    • Good Service
    • Economy

    • Commonline Express
    • Arrived Line Haul - 14 - 28 Days Noramally
    • Local tracking Availble
    • Very Very Bad Carrier But Local Service Good
    • Non - Economy

    • Srilankan Register Post
    • Arrived Line Haul - 7 -28 Days Normally
    • Singapore Register Air Mail
    • Carrier Bad But Local post Srvice good
    • Non - Economy
    Wriiten By - Janidu Emal
    😍
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    eka hoynne khmd
    Consumer Affairs Authority ඒකෙන් අහන ප්‍රශ්න වලට උන් උත්තර දෙනව අපිට උත්තර දෙන්නේ නැති වුණාට.
    එහෙම කරන්න ලොකු දැනුමක් නැ බන් ඕව ගැන. commonline ලගෙ 011 නොම්බරේට ගත්තම කට් කරනවනෙ උන්. busy වැටෙනව.
    මාගෙ අනිත් tread එකේ ඇති complaint එක දාන විදිය.
    Thread 'ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)'

    මට call කලා අද deliver කරනවා කියලා. Will see

    මේකෙ ඇති විදිය👇

    මේකනම් ලංකාවට ඇවිත් නේ

    Thread 'ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)' මේ තියෙන්නෙ complaint දාන එක ගැන මම දාපු tread එක.
    ------ Post added on Sep 2, 2023 at 11:39 AM
     
    • Like
    Reactions: sawyer sweeten

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මට call කලා අද deliver කරනවා කියලා. Will see
    ඒ call කරලා තියෙන්නෙ Farder එකෙන් එන්න තිබ්බ package එකක්. ඒක deliver කලා දැන්. මං tracking numbers දෙක පටලවගෙන. Commonline එකේ එක කවදා එයිද දන්නෑ