aliexpress refund and return money

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,347
    3,653
    113
    මොනර තැන්න
    දැනුවත් වීම පිනිස !!!


    මම ලැප් එකට අලි එකෙන් මේ ලගදි රැම් එකක් ගෙනාව. ලැප් එකට ගහල බැලුවහම වැඩ කරන්නෙ නැහැ 8GB ram ekak ,
    මෙහෙන් ගන්න ගියා නම් 7000 rs විතර, අලි එකෙන් ගත්තෙ 3200 Rs යට. වැරදි වෝල්ටේ ජ් රැම් එක තමයි ඔඩර් කරල තිබුනෙ.
    පස්සෙ SL POST දාල මම ඉන්න කඩවත සිටි එකේ පෝස්ට් ඔෆිස් එකෙන් රිටන් යැව්ව.

    මන් හිතුවෙ නැහැ ඕකට ආයෙත් සල්ලි මට හම්බෙයි කියල . උන් රිටන් ස්ල්ලි දාල තිබුන බැන්ක් එකට.

    අනික උබල වටින බඩුවක් එහෙම රිටර්න් යවනව නම් . EMS post එකෙන් යවපන්. SL POST එකේ ටයිම් පීරියඩ් එක මාස එකහ මාරක් විතර.
    අලි එකෙ රිටන් යවන්න දෙන කාලෙ 1 month විතර . අනික තමයි
    කොලබ පොස්ට් ඔෆිස් එකෙන් යවපන් මෙහෙන් රෙගිස්ටර් කරල යැව්වට
    කොලබදි පාර්සල් එක කඩන්න උනොත් උබට රෙජිස්ටර් කරන්න ගිය සල්ලිත් නැති වෙනව.
    මට 70g වලට ගියේ 1300 rs විතර
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,731
    28,088
    113
    උන්ගෙ අතට අයිටම් එක හම්බෙනකන් රිෆන්ඩ් හම්බෙන්නෙ නැද්ද
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,347
    3,653
    113
    මොනර තැන්න
    උන්ගෙ අතට අයිටම් එක හම්බෙනකන් රිෆන්ඩ් හම්බෙන්නෙ නැද්ද
    හොද ප්‍රශ්නයක් . උන් කිව්ව හොද රිවිව් එකක් දෙන්න . ඊට පස්සෙ අපි අයිටම් එක හම්බෙන්න කලින් සල්ලි දාන්නම් කියල.
    රෙගිස්ටර් කරල ට්‍රැක් නම්බර් එකයි පාර්සලේ පොටෝ ගහල යැව්වහම උන් කිව්ව බඩු හම්බුනාට පස්සෙ තමයි සල්ලි රිවන්ඩ් කරන්නෙ කියල

    ithin ban umbey transport ekai, parcel cost ekai balpawuama, umbata keeyak wath nah ne
    eth labai mehen gannawata wadiya . mata salli nathuwa nemei . online order karawa kiyana eka athal wadak.
    ------ Post added on Jul 22, 2023 at 11:29 PM


    ------ Post added on Jul 23, 2023 at 7:08 AM
     
    Last edited: