AliExpress Refund Help?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mchnla aliexpress eke seller kenek mata refund karanna mage paypal address eka illuwa. Habai eyata refund karanna bahalu.

    "This recipient accepts PayPal payments only through their website" kiyala error message ekak enawa :confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Mchnla aliexpress eke seller kenek mata refund karanna mage paypal address eka illuwa. Habai eyata refund karanna bahalu.

    "This recipient accepts PayPal payments only through their website" kiyala error message ekak enawa :confused:
    aliexpress though case ekak open karala refund eka ganna. lankawe paypal walata salli ewanna ba. aliexpress eke card eken ne gewanna atte? ekatama aye refund eka ganna wenne.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,963
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    පේ පෑල් එක ලන්කාවෙ නමට නම් තියෙන්නෙ. ඒකට සල්ලි ඇක්සෙප්ට් කරන්න බෑ නේද..සල්ලි දාන්න විතරයි නේද පුලුහන්.. හරියට ම දන්නෙ නෑ.. මේ ලින්ක් එකේ ඔය ප්‍රශ්නෙම අසර්බයිජානෙ කෙනෙක් ටත් ඇවිල්ලා තිබ්බලු. ඒ රටටත් පේපෑල් යවන්න බෑලු:dull:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පේ පෑල් එක ලන්කාවෙ නමට නම් තියෙන්නෙ. ඒකට සල්ලි ඇක්සෙප්ට් කරන්න බෑ නේද..සල්ලි දාන්න විතරයි නේද පුලුහන්.. හරියට ම දන්නෙ නෑ.. මේ ලින්ක් එකේ ඔය ප්‍රශ්නෙම අසර්බයිජානෙ කෙනෙක් ටත් ඇවිල්ලා තිබ්බලු. ඒ රටටත් පේපෑල් යවන්න බෑලු:dull:

    Ow neda math dakka google karama. Ekada samahara aya Malaysian paypal account ekak hadanna kiyanne. Mama dakka mekema tiyenawa.